Live- අසාඩ් පැනල යන ෆ්ලයිට් එක මෙන්න

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,598
    17,668
    113
    Auckland
    Assad on this plane ?

    https://www.flightradar24.com/C5SKY/38442981

    කලින් ප්ලේන් එක අතුරුදහන් උන පොට් එකට ගිහින් එන ප්‍රයිවට් ජෙට් එකක්! තාම මේක අහසෙ යන ගමන්.

    බොහො දුරට GPS location spoof කරල තියෙන්න ඇත්තෙ ඇත්තටම ප්ලේන් එක බාන තැන වෙන තැනක් උනාට. ඩයල් එක මේකෙ පැනල යන සීන් ඒක් තියෙන්නෙ :yes:

    ප්ලේන් එකේ ට්‍රැකින් එකට ලගම එයා පෝට් එක තියෙන්නෙ මෙතන. කිලො මීටර් ගානක් ලගින් වෙන්න

    image.png

    Location https://maps.app.goo.gl/dkEQLEPGUiuVnfrh9
     
    Last edited:

    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,691
    2,785
    113
    Assad on this plane ?

    https://www.flightradar24.com/C5SKY/38442981

    කලින් ප්ලේන් එක අතුරුදහන් උන පොට් එකට ගිහින් එන ප්‍රයිවට් ජෙට් එකක්! තාම මේක අහසෙ යන ගමන්.

    බොහො දුරට GPS location spoof කරල තියෙන්න ඇත්තෙ ඇත්තටම ප්ලේන් එක බාන තැන වෙන තැනක් උනාට. ඩයල් එක මේකෙ පැනල යන සීන් ඒක් තියෙන්නෙ :yes:

    ප්ලේන් එකේ ට්‍රැකින් එකට ලගම එයා පෝට් එක තියෙන්නෙ මෙතන. කිලො මීටර් ගානක් ලගින් වෙන්න

    image.png

    Location https://maps.app.goo.gl/dkEQLEPGUiuVnfrh9
    මල්වානෙ මස් කඩේ අසාදය? හුකේ ඌට ෆ්ල්‍යිට් එහෙමත් තියනව කිය්ල අදනෙ දන්නෙ. :shocked:
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,655
    28,693
    113
    මේ සැරේ Assad ව බේරගන්න Russia ත් ආවෙත් නැහැ. Hezbollah ත් නැහැ.
    ඉරානේ ME යාළුවො Hamas, Hezbollah, Assad ඉවරයි
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,598
    17,668
    113
    Auckland
    මේ සැරේ Assad ව බේරගන්න Russia ත් ආවෙත් නැහැ. Hezbollah ත් නැහැ.
    ඉරානේ ME යාළුවො Hamas, Hezbollah, Assad ඉවරයි

    තමන්ගෙ අම්ම ඇරෙන්න වෙන එක හුත්තෙක්වත් ශුවර් නෑ බන්. ඇත්තම කතාව තමා ඕක. පන දෙන්න වගේ හිටියට බලය නැති වෙනකොට නැති වෙන්නෙ පුකෙන් යන්නම. සතියකට කලින් මූ හිටියෙ රජෙක් වගේ දෑන් බලපන්.

    2015 මහින්ද බලපන්. හිටං උගෙ මහ ලේකම් ලගින්ම කකුල් ලෙවකාගෙන ඉදලනෙ දුන්නෙ ශොට් එක :lol: :P
     
    Hyperx99

    Well-known member
  • Jul 12, 2018
    1,403
    1,209
    113
    මේ සැරේ Assad ව බේරගන්න Russia ත් ආවෙත් නැහැ. Hezbollah ත් නැහැ.
    ඉරානේ ME යාළුවො Hamas, Hezbollah, Assad ඉවරයි
    russia kohe ennada thama kursk walin ukiyanwa pannanna baruwa ka gahanwa
     
    • Like
    Reactions: monson

    monson

    Well-known member
  • May 7, 2007
    25,655
    28,693
    113
    russia kohe ennada thama kursk walin ukiyanwa pannanna baruwa ka gahanwa
    තමන්ගෙ අම්ම ඇරෙන්න වෙන එක හුත්තෙක්වත් ශුවර් නෑ බන්. ඇත්තම කතාව තමා ඕක. පන දෙන්න වගේ හිටියට බලය නැති වෙනකොට නැති වෙන්නෙ පුකෙන් යන්නම. සතියකට කලින් මූ හිටියෙ රජෙක් වගේ දෑන් බලපන්.

    2015 මහින්ද බලපන්. හිටං උගෙ මහ ලේකම් ලගින්ම කකුල් ලෙවකාගෙන ඉදලනෙ දුන්නෙ ශොට් එක :lol: :P
    ඔව් අනික Russia උන්ට දැන් Assad ගෙන් වැඩක් නැතුව ඇති.
     
    • Like
    Reactions: Hyperx99

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,257
    47,108
    113
    අල්ලපියෝ මරපියෝ කියන් තම්බි දුවන් ඵනවා අැති..
     
    gamaya80

    Well-known member
  • Jan 5, 2024
    957
    557
    93
    • Russian state media reports that ousted Syrian President Bashar al-Assad is in Moscow and has been granted asylum after the Russian Foreign Ministry said earlier that he stepped down and left the country.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,257
    47,108
    113
    තමන්ගෙ අම්ම ඇරෙන්න වෙන එක හුත්තෙක්වත් ශුවර් නෑ බන්. ඇත්තම කතාව තමා ඕක. පන දෙන්න වගේ හිටියට බලය නැති වෙනකොට නැති වෙන්නෙ පුකෙන් යන්නම. සතියකට කලින් මූ හිටියෙ රජෙක් වගේ දෑන් බලපන්.

    2015 මහින්ද බලපන්. හිටං උගෙ මහ ලේකම් ලගින්ම කකුල් ලෙවකාගෙන ඉදලනෙ දුන්නෙ ශොට් එක :lol: :P

    ලංකාවේ නම් සමහර අම්මලත් ඉන්නව බං ළමයින්ට කෙලින..මම දන්න යාළුවෙක්ට උන්ගේ අම්ම පොඩි ඉඩම් කෑල්ලක් දීලා ගේ හදාගන්න කියලා ඒත් ඊට පස්සේ උෟ ඒකේ ගේ හදන්න යනව කියල දැනගෙන ඒකෙත් බාගයක් අායේ ඉල්ලගත්තා දුවට දෙන්න ඕන කියලා දුවට ගෙයක් තිබිලත්..අරූට ගේ හදන්න ඒකේ ඉඩ මදි නිසා ගේ හදන්න තිබ්බ සල්ලි වලින් වෙන ඉඩමක් හොයලා ගත්තා..දැන් අවුරුදු 10ක් විතර අැති උෟ තාම ගේ හදනවා..අර ඉඩම උෟටම දුන්නනම් 2017-2018 වගේ ගේ හදලා ඉවරකරන්න තිබ්බා ඒ කාලේ තිබ්බ වියදමත් ඵක්ක..හිතපංකෝ ඉතිං අද කාලේ අම්මලා වුනත් ෂුවර් කරන්න බැරි කාලයක්.☹️
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,763
    1
    51,645
    113
    ප*යාගල
    sorry.com
    තමන්ගෙ අම්ම ඇරෙන්න වෙන එක හුත්තෙක්වත් ශුවර් නෑ බන්. ඇත්තම කතාව තමා ඕක. පන දෙන්න වගේ හිටියට බලය නැති වෙනකොට නැති වෙන්නෙ පුකෙන් යන්නම. සතියකට කලින් මූ හිටියෙ රජෙක් වගේ දෑන් බලපන්.

    2015 මහින්ද බලපන්. හිටං උගෙ මහ ලේකම් ලගින්ම කකුල් ලෙවකාගෙන ඉදලනෙ දුන්නෙ ශොට් එක :lol: :P
    මයින ගූ දියකරල සුප් බොන එකෙක් dislike ගහගෙන ගිහින්