LIVE:ඇල්පිටියේ:ප්‍රතිඵලය

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    හයියෝ අර එක මනුස්සයෙක්ට තියෙන්නෙ එක චන්දයයි :baffled:
    මනුස්සයම ගහගත්තු එක විතරද කොහෙද :sorry:


    ඒ පක්ෂෙන් තමා ඔය නඩුව දාල කල් ගියේ චන්දෙ තියන්න. :yes:
     

    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    මේ වගේම වෙයි මේ පාරත්. හැබැයි නිදහස් පක්ෂේ වෙනම ඉල්ලන හින්ද පොහොට්ටුවට තනියම ඕක ගන්න වෙන එකක් නෑ

    Poddak balapanko..
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මුන්ට චන්ද ඇත්තෙත් නෑ අහවල් එකටද නඩු කිවේ කොහොමත් පරදින එකනේ ඉල්ලුවත් නැතත්


    නඩු ගාස්තුයි, ඒවාට යොදවපු කාලෙයි බලද්දී ඉතින් අපරාදේ තමා. නඩුව දාපු එකාගේ චන්දෙ විතරයි බලන් යද්දී තිබිල තියෙන්නෙත් :D
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    ඇල්පිටිය අවිත්තාව මධ්‍යස්ථානයේ ප්‍රතිඵලය
    ===============================

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 1261

    අලියා 799

    බුලත් කොලය 181

    සීනුව 88

    රාජා අලියා 4

    නිල නොලත්
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,480
    4,481
    113
    Yako nidahas pakseta ochchara chanda avidda hena gaanak avitne pottuwata kittu wendama

    ඔය කොට්ඨාශයේ කවුරු හරි නිදහස් පක්ෂේ පාර්ලීමේන්තු මන්ත්‍රී කෙනෙක් ඇති ඒකයි
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    ඇල්පිටිය - කදිරන්දොල කුඩාගල

    පොහොට්ටුව 324

    Unp 151

    ජවිපෙ 38

    ශිලනිප 25

    නිල නොලත්
     

    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    ඇල්පිටිය - කදිරන්දොල කුඩාගල

    පොහොට්ටුව 324

    Unp 151

    ජවිපෙ 38

    ශිලනිප 25

    නිල නොලත්


    හෝදගෙනම යනවා නොවැ