LIVE:ඇල්පිටියේ:ප්‍රතිඵලය

Alexb

Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    මචන් අර රාජිතය ගෝල්ෆේස් එකේ කිව්වලු ගෝල්ෆෙස් එකෙන් ඉර පායනව වගේ ශුවර් කියල සජිත් දිනන එක...ගෝල්ෆෙස් එක බටහිර නෙතියෙන්නෙ..එකියන්නෙ බටහිරෙන් පායන්නෙ,,,එ විඩියෝ එක හොයපු එකක් දාපල්ලකො ඕකට තමා එලවන්නම ඕන පරය
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    ඇල්පිටිය අවිත්තාව මධ්‍යස්ථානයේ ප්‍රතිඵලය
    ===============================

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 1261

    අලියා 799

    බුලත් කොලය 181

    සීනුව 88

    රාජා අලියා 4

    නිල නොලත්

    පුදුම වෙන්න ඕන පොහොට්ටුව දිනුවට නෙමෙයි වැලි දාල ඇරලත් තාම යූඇන්පී එකට චන්දෙ දෙන 799 ක් ඉන්න එකට.
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    යකෝ මම මේක ෆොටෝ ගහල දැම්ම අපේ ගෘප් චැට් එකක....එකේ ඉන්නවා නියම අලියෙක්. ගම්පහ UNP මන්ත්‍රී කෙනෙක් ගේ මස්සිනා....
    උඋට පපුවේ අමාරුවක් හැදිලද කොහෙද.....ෆෝන් අන්සාර් කරන්නෙත් නෑ.....


    puw e manusaya dan ispirithale aththe ehenm.:dull::dull::dull::P:P:P


    mage yaluwekta call kara bathroom ekelu dan 20 min withara ahaddi kiyanne eka man hithanne meka dakala toilet eka badu aran wenna one.:rofl::rofl::rofl:
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    ඔන්න කඩවල් වල තිබිච්චි පෙගුන රතින්නා පැකට් වලටත් පොරකනවලු රට වටේම එවුන්..රැ10ට කන්වහගෙන ඉන්න වේද මන්ද
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ
    පුදුම වෙන්න ඕන පොහොට්ටුව දිනුවට නෙමෙයි වැලි දාල ඇරලත් තාම යූඇන්පී එකට චන්දෙ දෙන 799 ක් ඉන්න එකට.



    Sirawatama ban. Kurudu, tea naththata nathi karalath unp ekata chande dena un kiyanne un minissu nam wenna widiyak na.

     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ
    යකෝ මම මේක ෆොටෝ ගහල දැම්ම අපේ ගෘප් චැට් එකක....එකේ ඉන්නවා නියම අලියෙක්. ගම්පහ UNP මන්ත්‍රී කෙනෙක් ගේ මස්සිනා....
    උඋට පපුවේ අමාරුවක් හැදිලද කොහෙද.....ෆෝන් අන්සාර් කරන්නෙත් නෑ.....



    Man nam oka danagena hitiya ban. Sajith lath dannawa. Ekane meeting 3kata witarak awith giye.
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    ඇඃ........
    අලි පස්සේ පන්නනවද....


    reputation_neg.gif
    LIVE:ඇල්පිටියේ:ප්‍රතිඵලය 10-11-2019 07:41 PM සහජීවනේ රෙද්ද පල්ලෙන් බේරෙනවා -48

    මෙවා දාන්නේ රෙප් ඉල්ලා නම් නෙමෙයි.

    පාත්තයො කුලප්පු වෙලා, අලි අන්ත අසරන වෙලා



    යකෝ චන්දේ තිබ්බේ ඇල්පිටියේ, මුං බනින්නේ මට. මං යනවා පොලිසි. :D:D:D
     
    Last edited: