LIVE:ඇල්පිටියේ:ප්‍රතිඵලය

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    මේ වන විට ගණනය කිරීම් අවසන් මධ්‍යස්ථානවල සමස්ථ ඡන්ද ප්‍රතිඵලය
    ==================================

    🌷 පොදුජන පෙරමුණ -- 4357 (59.5%)
    🐘 එ.ජා.පක්ෂය -- 1792 (24.34%)
    ✋ නිදහස් පක්ෂය -- 844 (11.46%)
    🔔 අපේක්ෂාවේ අපේක්ෂකයා -- 369 (5.01%)

    [ වලංගු ඡන්ද 7362 ]
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    ඇල්පිටිය අවිත්තාව මධ්‍යස්ථානයේ ප්‍රතිඵලය
    ===============================

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 1261

    අලියා 799

    බුලත් කොලය 181

    සීනුව 88

    රාජා අලියා 4

    නිල නොලත්


    SLPP+SLFP = 61.8%
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    මේ වන විට ගණනය කිරීම් අවසන් මධ්‍යස්ථානවල සමස්ථ ඡන්ද ප්‍රතිඵලය
    ==================================

    🌷 පොදුජන පෙරමුණ -- 4357 (59.5%)
    🐘 එ.ජා.පක්ෂය -- 1792 (24.34%)
    ✋ නිදහස් පක්ෂය -- 844 (11.46%)
    🔔 අපේක්ෂාවේ අපේක්ෂකයා -- 369 (5.01%)

    [ වලංගු ඡන්ද 7362 ]

    SLPP + SLFP = 70.96%
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :rofl::rofl::rofl: අනේ පව් දෙයියනේ, මහේෂ්ගෙ සරම අස්සෙ හැගිලා හොරෙන් හොරෙන් සජියට කඩේ යන ගූ ඇන් පී කුක්කො..:lol::lol::lol:
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    72255562_1161864387345211_2699960684447268864_n.jpg
     

    CHANDRA

    Active member
  • Oct 24, 2007
    565
    27
    28
    හැමිනේය මහරජුනි කිව්වලු.......!!!!!

    ඈ බල්ලො ඉලෙක්ෂන් ර්සිලට්ස් නිල වශයෙන් එනකම් හිටප්න්.ගිය පාරත් කලින් හැමනිල මැදමුලන බාල්කේ ඇමනිලා හිටියෙ
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,939
    1
    60,953
    113
    Mother Earth
    yosh උබ ජන්ද ගණන් කරන එකෙක්ද ? කොහොමද උබ ඕවා screenshot එක්ක දාන්නෙ ? :confused:
     
    • Like
    Reactions: Darkline

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    යකෝ මම මේක ෆොටෝ ගහල දැම්ම අපේ ගෘප් චැට් එකක....එකේ ඉන්නවා නියම අලියෙක්. ගම්පහ UNP මන්ත්‍රී කෙනෙක් ගේ මස්සිනා....
    උඋට පපුවේ අමාරුවක් හැදිලද කොහෙද.....ෆෝන් අන්සාර් කරන්නෙත් නෑ.....
     
    • Like
    Reactions: Nimesh777

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    යකෝ මම මේක ෆොටෝ ගහල දැම්ම අපේ ගෘප් චැට් එකක....එකේ ඉන්නවා නියම අලියෙක්. ගම්පහ UNP මන්ත්‍රී කෙනෙක් ගේ මස්සිනා....
    උඋට පපුවේ අමාරුවක් හැදිලද කොහෙද.....ෆෝන් අන්සාර් කරන්නෙත් නෑ.....
    හෙට දිහාට පන ඇවිත් ආන්සර් කරයි.:yes:
     

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    කෝ බං පිට අප්ඩේට් වෙනවා මේක දැන් මොකුත් නැහැනේ