Live! කොළඹ පුරපති සටන

monson

Well-known member
  • May 7, 2007
    26,169
    29,986
    113
    හොර තක්කඩි මාලිමා ජෙප්පාන්ට ගූ ගිහින් deal එළිවෙයි කියලා :lol:
     
    • Haha
    Reactions: Mr Bones

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    රනිල් කිවුවා හරි L බෝඩ් කාරයො දාගෙන මේක කරන්න බෑ

    බලපන් මුන්ට සින්හලෙන් ප්‍රශ්නයක් අහලා තෙරුම් කරගන්න බෑ නේ :ROFLMAO:
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,302
    77,274
    113
    ගෑණුන්ට මේවා කරන්න බෑ බන්

    පිරිමියෙක් දාන්න ඕන

    "වාඩිවෙයන් හුත්තෝ, දාපිය චන්දෙ"

    කියලා කියන්න පුලුවන් එකෙක්
    ගෑනු ගැන කියන්න නම් දන්නෙ නෑ. ඒත් ඔය ගෑනි නම් ගූ ගොඩක්. ඕකි මහරාජ එකෙන් පටන් ගත්තෙ ගුඩ්මොර්නින් ශ්‍රීලංකා කියලා එකකින්. ඒ කාලේ ඉඳන්ම ගොන් බඩුවක් කියලා තේරුනා. ඕකිගෙන් කවුද එකෙක් කොළඹ පාරවල් ගැන ඇහුවාම වතුකරේ ගැන කියවන්න ගත්තා :lol: :lol:
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    කවුද උට්ටෝ ඒ අස්සේ පනත ඉල්ලන්නේ

    සභා පනතවත් දැකල නැති උන්ට නේද මේ ජෙප්පො චන්දෙ දීලා තියෙන්නේ :ROFLMAO:
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    ගෑනු ගැන කියන්න නම් දන්නෙ නෑ. ඒත් ඔය ගෑනි නම් ගූ ගොඩක්. ඕකි මහරාජ එකෙන් පටන් ගත්තෙ ගුඩ්මොර්නින් ශ්‍රීලංකා කියලා එකකින්. ඒ කාලේ ඉඳන්ම ගොන් බඩුවක් කියලා තේරුනා. ඕකිගෙන් කවුද එකෙක් කොළඹ පාරවල් ගැන ඇහුවාම වතුකරේ ගැන කියවන්න ගත්තා :lol: :lol:

    මුන්ට තෝරගන්න බැරි උනොත්, එතකොට ඕකිට නේද සභාව පැවරෙන්නේ
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,736
    1
    16,867
    113
    Sajjage uny seeyage unuy
    Achchara kaagahala

    අන්න ආයේ රහස් ජන්ද ok lu 😂😂🤦‍♂️
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    9,389
    15,062
    113
    🌎
    ගෑනු ගැන කියන්න නම් දන්නෙ නෑ. ඒත් ඔය ගෑනි නම් ගූ ගොඩක්. ඕකි මහරාජ එකෙන් පටන් ගත්තෙ ගුඩ්මොර්නින් ශ්‍රීලංකා කියලා එකකින්. ඒ කාලේ ඉඳන්ම ගොන් බඩුවක් කියලා තේරුනා. ඕකිගෙන් කවුද එකෙක් කොළඹ පාරවල් ගැන ඇහුවාම වතුකරේ ගැන කියවන්න ගත්තා :lol: :lol:
    නමත් කිව්වනම් අපිටත් සොයා බැලීමක් කරන්න තිබ්බා 😉🙃
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,302
    77,274
    113
    නමත් කිව්වනම් අපිටත් සොයා බැලීමක් කරන්න තිබ්බා 😉🙃
    මම හිතන්නෙ ඕකිට ඇරෙන්න වෙන එකෙක්ට ඕකිගෙ නම කියාගන්න බෑ බන් 🥴 🥴