Live! මාලිමාවේ මහනුවර ආසන සමුළුව

weere_singhe

Well-known member
  • Dec 26, 2023
    1,053
    1,442
    113
    නුවර වැඩි පිරිසක් දාන්න පුළුවන් තැන් ඕන තරම් තියෙද්දී මේ හුන්ඩු ප්ලේස් එකට 1000 ක් විතර ගෙනැල්ලා එතන හිර වෙන්න පැක් කරලා කියයි "උතුරන්න සෙනග" කියලා :ROFLMAO:
    අනුරයට 2019දී මහනුවර දිස්ත්‍රික්කයෙන් වැටුන චන්ද වලින් 10% ක් ඇති ඔතන පුරවන්න. :p
    යකෝ අනාගත ජනාධිපති ගේ ආසන සමුළුවක් නම් ගැටබේ ග්‍රවුන්ඩ් එක වගේ එකක් අරන් පුරවන්න එපැයි උඩ පාරයි යට පාරයිත් එක්ක වැහිලම යන්න.
    විලි ලැජ්ජයි ඕයි :ROFLMAO::ROFLMAO::ROFLMAO:
     

    kamatha

    Well-known member
  • Dec 22, 2008
    1,839
    948
    113
    Thawa awurudu 100 giyath,

    JVP eka samulu thiya thiya rata wate yanawa

    UNP hari POHOTTUWA hari rata karanawa

    Ok aye wenas wenne ne.

    Kiayak ottuda ?
     
    • Haha
    Reactions: weere_singhe