Live! මාලිමාවේ Adelaide සමුළුව

2osama

Well-known member
  • Oct 25, 2010
    81,564
    72,770
    113
    මාලඹේ
    ඕස්ට්‍රේලියාව , ඇමරිකාව, කැනඩාව, ඉතාලිය යේ දවස ගානේ ගාටන අනුරකුමාර කියුබාව,උතුරු කොරියාව, පැත්ත පළාතේ යන්නේ නැහැ🤣🤣🤣🤣

    කියුබා ගියා කියලා පක්ෂ අරමුදලට ඩොලර් එන්නේ නැහැ නේ මල්ලි 🤭
     
    • Haha
    Reactions: aneasarayana