අනුර මාතියා ගුගුලයි.

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,196
    31,927
    113
    මාලිමාවේ මැති ඇමතිලා ගේ වාහන වලට ගහන්නේද QR යටතේ නියමකර ඇති ඉන්ධන ප්‍රමාණයද ?
    ( ජනතාවට නැති කිසිදෙයක් අපිට එපා -අනුර )
    Pelawatta account eke adata balance eka?
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,011
    27,667
    113
    36
    Mirihana
    alis.alberta.ca
    මේ ඉන්ධන කොටා, QR කොටා කියලා අපහාස කරන්නේ රටක ජනාධිපතිවරයෙක්ට නේද?
    මේ වගේ ජාති මාමක ජනපති කෙනෙකුට එහෙම කියන උන්ට හෙන ගහනවා
     

    Aiden Pearce

    Well-known member
  • Aug 4, 2025
    1,072
    1,745
    113
    මේ වගේ ජාති මාමක ජනපති කෙනෙකුට එහෙම කියන උන්ට හෙන ගහනවා
    හුණ්ඩුවෙ ජනාධිපති ගැනනෙ අපි කියන්නෙ
     

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,442
    2,804
    113
    මාලිමාවේ මැති ඇමතිලා ගේ වාහන වලට ගහන්නේද QR යටතේ නියමකර ඇති ඉන්ධන ප්‍රමාණයද ?
    ( ජනතාවට නැති කිසිදෙයක් අපිට එපා -අනුර )
    ජයසාන්ත අයියා පිනට දෙන තෙලක් තමා ගහන්නේ. QR එකවත් ගත්තේ නැති අල්පේච්ඡ ඇමතිවරු ඉන්නේ.
     
    • Haha
    Reactions: cstasy

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,196
    31,927
    113
    අනුර නැත්නම් සජිත් එන්නෙ. වෙනසක් වෙයිද?
    Moka awath kali unge pita dala ara hitapu gov unwama thiyagena aluthen kelawanna system ekak hadai, Domino effect