Live! මාලිමාවේ Perth සමුළුව.

EVC

Well-known member
  • Sep 15, 2008
    28,884
    21,128
    113
    356369547_955372642436895_4620028424951727629_n.jpg
     
    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    හිටපු ඇමති සුදු නෝනා කෙනෙකුත් උස්සන් ඇවිල්ලා තියෙන්නේ. හොඳයි හොඳයි. :love:
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    මේ ඉන්නේ පිස්සු පොන්නයා

    පිස්සු පොන්නයා habai mehe indan economy goda daanwa lapayya boru kiyala hingamanee yanwa unta atal eke inna salli ekatu karanna. jvp= biggest non charity NGO
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    පිස්සු පොන්නයා habai mehe indan economy goda daanwa lapayya boru kiyala hingamanee yanwa unta atal eke inna salli ekatu karanna. jvp= biggest non charity NGO

    ණයක් අරන් සතියක් දුවන එකේ තියෙන ගොඩ දාපු අපි නොදන්නා economy එක මොකක්ද හුත්තිගේ පුතෝ.
     
    • Love
    • Like
    Reactions: SLK_sri and haunte

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    ණයක් අරන් සතියක් දුවන එකේ තියෙන ගොඩ දාපු අපි නොදන්නා economy එක මොකක්ද හුත්තිගේ පුතෝ.
    naya ganna onee gon pakoo eka wiyadam karana widihai wadagat. jepi ponnayonta komat owa terenne naa 2019 gon gothayata chande deepu bayyone lapayata lokuwatama kadee yanne :shocked::shocked: pissu huttige puthala hituwe bank run ekak gihin rata watei kiyala o_Oo_O
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    naya ganna onee gon pakoo eka wiyadam karana widihai wadagat. jepi ponnayonta komat owa terenne naa 2019 gon gothayata chande deepu bayyone lapayata lokuwatama kadee yanne :shocked::shocked: pissu huttige puthala hituwe bank run ekak gihin rata watei kiyala o_Oo_O

    ලොල් ඒ පාර bank run එකක් ගැන කියෝනව. අපිද හුත්තිගේ පුතෝ දවස් 5 ක් බැංකු වහලා. පොහොට්ටුවේ සමනලයෝ ටිකට කොළඹට වෙලා හැංගිලා ඉඳපන් කියල කිව්වයි කියල නිවුස් ගැහුවේ. ඒකත් වැරදි JVP ද ? උබට දෝදුද වේසිගෙ පුතෝ :rofl:
     
    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,822
    113
    JAPAN
    ඇයිබන් මේ රට ඉන්න එවුන් දේශපාලකයෝ ගෙනත් උන් ඉන්න රටවල් වල සමුලු තියන්නේ. මහින්ද හරි ගෝට හරි අනුර හරි රනිල් හරි මොකා හරි මෙහෙම උන්ගේ වියදමෙන් ගෙන්න ගෙන ඒකට ෆුල් සැප දීලා යද්දී පක්ශෙ අරමුදලට සල්ලිත් දීල තමයි එවන්නේ, ඔය සෙල්ලම තියෙන්නේ ලන්කාවෙ එවුන්ගේ විතරයි.
     
    • Like
    Reactions: Nilan1987

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    ඇයිබන් මේ රට ඉන්න එවුන් දේශපාලකයෝ ගෙනත් උන් ඉන්න රටවල් වල සමුලු තියන්නේ. මහින්ද හරි ගෝට හරි අනුර හරි රනිල් හරි මොකා හරි මෙහෙම උන්ගේ වියදමෙන් ගෙන්න ගෙන ඒකට ෆුල් සැප දීලා යද්දී පක්ශෙ අරමුදලට සල්ලිත් දීල තමයි එවන්නේ, ඔය සෙල්ලම තියෙන්නේ ලන්කාවෙ එවුන්ගේ විතරයි.

    නිස්සන්කගේ මිඩියා යුනිට් ෆීඩ් කරන ඒවා නෙවෙයි ඉතින් ඇත්ත . ඒ රටවල JVP ඉන්න කට්ටිය meeting එක organize කරනවා. ඒ එන්න කියන හැම රටකටම යනවා. අපේ වැඩ පිළිවෙල කියනවා. අපේ ප්‍රතිපත්ති කියනවා. උන්ගෙන් සල්ලි බලාගෙන නෙවේ යන්නේ අපි බලේට ආවොත් අපිට ඒ රටවල ඉන්න සල්ලි තියෙන උන්ගේ ආයෝජන , educated උන්ගේ දැනුම ඕනේ. ඔහේ ගන්කබරයින්ට නොතේරුනාට ලංකාවේ හොඳ මොළ සේරම එපා වෙලා රට ඇරලා ගිහින් තියෙන්නේ. උන්ගෙන් ආයේ ලංකාවට සපෝර්ට් එක ගන්න නම් උන්ට ගිහින් කතා කරලා එන්න ඕනේ. උන්ගේ contact , profession ගැන අප්ඩේට් එකක් තියාගන්න ඕන. ඒවා පිළිවෙලට අපේ වෙනවා.
     
    • Haha
    Reactions: weer 11

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    ලොල් ඒ පාර bank run එකක් ගැන කියෝනව. අපිද හුත්තිගේ පුතෝ දවස් 5 ක් බැංකු වහලා. පොහොට්ටුවේ සමනලයෝ ටිකට කොළඹට වෙලා හැංගිලා ඉඳපන් කියල කිව්වයි කියල නිවුස් ගැහුවේ. ඒකත් වැරදි JVP ද ? උබට දෝදුද වේසිගෙ පුතෝ :rofl:
    ranil lokka jepponta kela natuwa ariddi komada capa
     
    Last edited:

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,822
    113
    JAPAN
    නිස්සන්කගේ මිඩියා යුනිට් ෆීඩ් කරන ඒවා නෙවෙයි ඉතින් ඇත්ත . ඒ රටවල JVP ඉන්න කට්ටිය meeting එක organize කරනවා. ඒ එන්න කියන හැම රටකටම යනවා. අපේ වැඩ පිළිවෙල කියනවා. අපේ ප්‍රතිපත්ති කියනවා. උන්ගෙන් සල්ලි බලාගෙන නෙවේ යන්නේ අපි බලේට ආවොත් අපිට ඒ රටවල ඉන්න සල්ලි තියෙන උන්ගේ ආයෝජන , educated උන්ගේ දැනුම ඕනේ. ඔහේ ගන්කබරයින්ට නොතේරුනාට ලංකාවේ හොඳ මොළ සේරම එපා වෙලා රට ඇරලා ගිහින් තියෙන්නේ. උන්ගෙන් ආයේ ලංකාවට සපෝර්ට් එක ගන්න නම් උන්ට ගිහින් කතා කරලා එන්න ඕනේ. උන්ගේ contact , profession ගැන අප්ඩේට් එකක් තියාගන්න ඕන. ඒවා පිළිවෙලට අපේ වෙනවා.
    මම කියන්නේ හැම පක්ශයක්ම බන්, දැන් එතකොට මහින්ද,ගෝටල,රනිල් රටවල් වලට ගිහින් සම්මේලන තිබ්බේ ඔය උබ කිව්ව සීන් එකටමද බන්.
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    මම කියන්නේ හැම පක්ශයක්ම බන්, දැන් එතකොට මහින්ද,ගෝටල,රනිල් රටවල් වලට ගිහින් සම්මේලන තිබ්බේ ඔය උබ කිව්ව සීන් එකටමද බන්.

    උන් රට ගිහින් මොන ලබ්බක්වත් කලේ නෑ ඒවගේ ආපු උන්ගේ ඔලුවට දැම්මේ තම්බි බෝම්බ ගහපුවයි , දෙමල හැම එකාම කොටි. සිංහල ජාතිය ඇරෙන්න හැම එකාම ත්‍රස්තවාදියෝ කරලා ජාතිවාදේ අවුලපු එක විතරයි.

    රට එවුන් අරන් ආපු ආයෝජනත් කොමිස් ඉල්ලලා දමලා ගහලා යන තැනට තමයි උන් වැඩ කලේ. කොළොන්නාවේ කුණු කන්දට රට ඉන්න කොල්ලෙක් project එකක් අරන් ආව. එකෙනුත් බර ගානක් කොමිස් ඉල්ලුව නිසා අතැරලා බැනලයි ගියේ, අනික ඔය නිමල් සිරිපාල බැල්ලිගෙ පුතා ජපානෙන් සල්ලි ඉල්ලලා.. අන්තිමේ කම්ප්ලේන් එක ආවේ ප්‍රසිඩන්ට් ලෙවල් එකෙන්. නන්දසේනයා ගූ ගිහින් අයින් වෙන්න කිව්වා. පොන්න රනිල් ආව විතරයි.. නිමල් බැල්ලිගෙ පුතාගේ හොර ෂොට් එකක් කමිටුවකට දාගෙන එහෙම එකක් වෙලා නෑ කිව්වා. මේ කිව්වේ ප්‍රසිද්ද වෙච්ච කෙස් එකක් දෙකක් විතරයි.
     
    • Like
    Reactions: SLK_sri and haunte

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,975
    10,140
    113
    මාලිමාවේ පිරිත්?
    ඇත්තම වටිනවා ඔහොම වෙනසක් කරන්න හිතපු එක. ඕකුන්ට මිනිස්සු අල්ලන්න නම් ආගම දහම එක්ක යන්න වෙනවා.
     
    • Haha
    Reactions: kasunkaru

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    මාලිමාවේ පිරිත්?
    ඇත්තම වටිනවා ඔහොම වෙනසක් කරන්න හිතපු එක. ඕකුන්ට මිනිස්සු අල්ලන්න නම් ආගම දහම එක්ක යන්න වෙනවා.
    mainage path eke tamai mun yanne boru karayo kiyala udinma note