live @ 12 වලදී මෙගා ස්ටාර් ගැන කියපු හැටි!
අද දහවල් විකාශය වූ ස්වර්ණවාහිනී live @ 12 පුවත් විකාශය අතර තුරදී මෙගා ස්ටාර් ගැන දිගු පුවතක් පල වුයේ එය ඇති සාර්ථක ලෙස අවසන් වුවක් ලෙස හුවා දක්වමිනි.තරගයේ අවසානයේ සිදු වූ කලහකාරී තත්වය පිළිබද කිසිවක් මෙහිදී සදහන් නොවිණි.
මෙගා ස්ටාර් අවසන් තරගයේ දෙවන වටයේදී උපේක්ෂ ස්වර්ණමාලි හට තම විනිශ්චය ප්‍රකශ කිරීමේදී අමාත්‍ය මර්වින් සිල්වා මහතා කල කතාවක් බොහෝ දෙනාගේ පිලිකුලටත් ආන්දෝලනයටත් ලක්විය.
Repost නම් Sorry... හොදයිනම් rep ekak comment ekak ehema denna...
~උපුටා ගන්නා ලද්දකි. අයිතිය මුල් කර්තෘ සතුය.~

Last edited: