live @ 8

kaushala1988

Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    ගුරෙක් නැතිව ඔහොම කෙනෙක් හොඳ කරපු එක හොඳයි බං
    මම හිතුවා අර ගාල්තන්නේ බුවා වගේ තව හොරෙක් මාකට් කරන්න යනවද කියල
    කොහොමත් භුතවාහිනිය නෙ
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    ගුරෙක් නැතිව ඔහොම කෙනෙක් හොඳ කරපු එක හොඳයි බං
    මම හිතුවා අර ගාල්තන්නේ බුවා වගේ තව හොරෙක් මාකට් කරන්න යනවද කියල
    කොහොමත් භුතවාහිනිය නෙ

    ඔයය දේවල් ගොඩක් හිතේ තියන් ඉන්නේ හරි බුදිදියක් නැති මිනිස්සු බන්.
    ඇර මිනිහ අන්තිමට කියන එක ගොඩක් වටිනවා. මේවා බලලවත් හැදෙන්නේ නැති මීහරක් ඉන්නවනේ :(