LIVE: Australia Legends v Sri Lanka Legends

sajith.xp.pk

Well-known member
  • Nov 12, 2008
    6,031
    4,087
    113
    Sri Lanka
    ඉපබව් මාවන් අතපත්තුගෙ techniques... තාම අස්සෙන් යන්න ගැහුවැහැකි බන්.. වාස් පලවෙනි ඕවරේ තාම දාන්නෙ 1996 දැම්ම වගේ. පොඩ්ඩක් Speed එක අඩුයි.. 130 120 වෙලා.. එච්චරයි.. දැන් ඉන්න හම්බඩයො වගේද බලපංකො.. අවුරුදු 2 කින් විතර මැච් බලපු නැති මම ආයෙ බැලුව ඊයෙ ඕක.. මුන් ටික දැම්ම නම් මුන් දැන් ඉන්න ටීම් එකටත් ගහනව දුවන්න.... කලකිරිල ඉන්නෙ බන්..