මචන්ලා.... පොඩි උදව්වක් අවශ්‍යයි.... 
වෙබ් සයිට් එකකට Live Chat එකක් දාන්න ඕනේ...
වෙන්න ඕනේ මේකයි. සයිට් එකේ registered users ලාට චැට් කරන්න තමයි මේක ඕනේ.
ලොග් වුනාට පස්සේ username එක අරගෙන, ඒකෙන් තමයි Chat එක continue වෙන්න ඕනේ...
මේක Wordpress සයිට් එකක්.
තව දෙයක්, මෙකෙන් එන user chat requests ටික support agents ලාට බෙදල දෙන්න විදියකුත් ඕනේ...
මේ පිළිබඳ දන්න අය මට පොඩ්ඩක් කියන්න මේක කරන්න විදියක්....