Live Cooking. Most intelligent animal ( We are ) cooking poor animals live.

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,015
    113
    Kuwait-Galle
    මෙන්න තව එකක්. මේක චිනේ කියල තිබ්බට, ජපානේ හදන්නේ..

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    සක්කිලි හැත්ත බං.. ඕව දැක්කම කලකිරෙනවා ජීවිතේම.. :(

    අපිට සමණලයෙකු මිට මිරිකා මරා දමනු හැකි
    හිතට දුක හිතුනම මළකුණ ළඟ හඬා වැටෙනු හැකි
    නමුත් නැතිකල පණ එක යලි දෙයක්ය නොකලහැකි
    එසේ දෙන්නට බැරි පණ වනසන්නට හොඳ නෑ සකි
    :no::no:

    වැඩි ඈතක නොව ලෝකය අමු සොහොනක් වන දින.. :yes: