ඊයේ පැවති චැම්පියන්ස් ලීග් අවසන් තරගයෙන් මුම්බි ඉන්දියන්ස් පිල විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් විය.
අවසන් තරගය සදහා ඔවුන් සමග ක්‍රීඩා කල අනිත් කණ්ඩායම නම් රෝයල් චලෙන්ජෙර්ස් බැංගලෝර් කණ්ඩායමයි.මහිදී කාසියේ වාසිය දින මුලින්ම පන්දුවට පහර දුන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ලකුණු 139 ක් රැස්කර ගැනීමට සමත් විය.
මෙහිදී මුම්බායි පිල වෙනුවෙන් ජේම්ස් ෆ්‍රැන්ක්ලින් වැඩිම ලකුණු සංක්‍යාවක් [41/29] රැස් කිරීමට සමත් විය.බැංගලෝර් කණ්ඩායම වෙනුවෙන් වැඩිම විකට් ගණනක් ලබා ගැනීමට [3/21/3] සමත් වීම විශේෂත්වයකි.දෙවනුව පන්දුවට පහර දුන් රෝයල් චලෙන්ජෙර්ස් බැංගලෝර් කණ්ඩායම ඕවර 19 බෝල 2 ක් තුල සියලු දෙනාම දැවී රැස් කර ගත්තේ ලකුණු 108 ක් පමණි.
එම ලකුණු 108 ට ලකුණු 27 කින් වැඩිම දායකත්වයක් ලබාදීමට ඩිල්ෂාන්ට හැකි විය.
බැංගලෝර් කණ්ඩායමට එරෙහිව කදුළු 3 ක් ලබා ගැනීමට හර්බජන් සිං ට හැකි වුන අතර තරගයේ වීරයද හර්බජන් වීම විශේෂත්වයකි.
තරගාවලියේ වීරයා ලෙස මාලිංග තේරී පත් විය.

හා ඇෆ්ගනිස්ථානය
අතර මේ තරගය පැවැත්වේ.එක්සත් අරාබි එමීර් රාජ්‍ය කාසියේ වාසිය දින ඇත අතර ඔවුන් මුලින්ම පන්දුවට පහර දීමට තීරණය කර ඇත.