Live - Geneva Vote

aggregate

Well-known member
  • Jun 8, 2011
    10,707
    11,091
    113
    ඔය තනිකර මෝඩ ආතල් එකක් ගන්නේ අමෙරිකාවට තියා ලෝකෙ කිසිම රටකට අපිට එරෙහිව මානව හිමිකම් කේස් දාන්න බෑ මොකද රනිල් අගමැති හිටපු කාලෙ ඒ ගිවිසුමට අත්සන් කලේ නෑ. ඕක අමෙරිකාව කරන්නෙ උන්ගෙ ලොකු කම පෙන්නන්න මිසක් වෙන බම්බුවකට නෙවෙයි. අනික උන් වගේ රටවල් ජීවත් වෙන්නෙත් අපේ රටවල් වලින්. අපිට දෙන ණය වලට හම්බෙන පොලියෙන්. ඒක නිසා කවදාවත් උන් සම්බාධක දානව වගේ මෝඩ වැඩ කරන්නෙ නෑ. අපේ රටේ ඉන්න කාලකන්නි දේශපාලුවො මේක දඩ මීමා කරගෙන අපේ මෙ හරක් ජනතාව ගොනාට අන්දවල චන්ද ටික ගන්න.