Live Show, Concert, DJ Party Video

Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    තුශාර සුභසිංහ දැන් All Right බෑන්ඩ් එකේ නෑ බං.. සීන් එකක් දාගෙන අයින්වෙලා.. දැන් බෑන්ඩ් එකෙන් වැඩකුත් නෑ.. සලින්ද ප්‍රනාන්දුට ගේම ගහන්න බෑ.. උගේ වොයිස් එක පට්ට චාටර්.. තුශාරයා නිසා තමා බෑන්ඩ් එක නැගලා ගියේ.. දැන් තුෂාරයා ඉන්නෙ පර්පල් රේන්ජ් බෑන්ඩ් එකේ.. ඉඳුනිල් අන්දරමාන ඉන්න කාලෙ නම් පර්පල් රේන්ජ් බෑන්ඩ් එක උපරිමයි.. ඌ ගියාට පස්සෙ ඒකත් එපාවුනා..

    පර්පල් රේන්ජ් ලත් අලුත් ගෘප් එකක් හැදුවා හීරෝස් කියලා
    සීදූව සකුරා අලුත් ගෘප් එකක් හැදුවා සීදූව බ්‍රාවෝ කියලා
    ඔය දෙකම පට්ට..

    දැන් ෆ්ලෑෂ් බෑක්ලත් වැඩක් නැහැ බං.. එකම සිංදු ටික හැමදාම කියන්නෙ.. කිසිම වෙනසක් නෑ..


    :shocked::shocked: patta news tika ban thanks wewa
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    loku aiya lankawe tyena oya flashback wage ayage shows ona tram utube eke tyenawa ne... ea nisa oya apita balna baruwa gya shows monhari danakoo.. lankawata awa international artist lage..sunfm,tnl rock concerts,oya wage ewaa, arawa ona taram tyenawa nee oya tawa puluwan nm kasunge wage poddak amuthu ewa nm tawath hodai.. sanidapa flashback unge hama show ekama eka wagee

    mamath me kiyanne giye :D BUMP