Live Shows පිස්සන්ට - Updating

AshenTM

Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    රැවටුනේ මමයි තනි වුනේ මමයි
    කෝට්ටේ බදන් එළිවෙනකන් අඩුවේ දුක නිසයි
    පැරදුනේ මමයි වැරදුනේ මටයි
    වින්ද වේදනාව දන්නේ........................................ ..... ...............
    .....ආදරෙන් පැරදිච්ච බ්රෝලගෙන් හුවක් හරි විසිල් එකක් හරි ඕනේ........
    හූඌඌඌඌඌඌඌඌඌඌඋ.......... ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්(විසිල් සද්දේ)
    .....එලකිරියේ කොල්ලෝ විතරමයි...... ආඅහාඅ ඌඌඌඌඌඌඌඌඌඌ අයියෝඔඔඔඔඔඔඔ.........ඕයේ
    තැන්ක්යූ තැන්ක්යූ

    හම්මෝ බන්...
    තද තද බ්‍රෝ...
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,651
    3,372
    113
    Bandarawela
    Marians , D Major උන්ගේ ඒවා නැද්ද බන්. උන්ගේ YouTube channel වල ඒවානම් බලල තියෙන්නේ.
     

    AshenTM

    Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala






    හම්මෝ මුන් තමයි අළුතින්ම නැගල එන බෑන්ඩ් එක
    Serious
    :P:P:rofl::cool:

    ඔක්ටපෑඩ් ගහන එකා දෙන ආතල් එක බලපන්කෝ
    ඌ තාම 11 වසරෙලු ( මම හරියටම දන්නේ නෑ. මාතර උන් දන්නව නම් කියහල්ලා)
    :rolleyes::rolleyes:

    මේ අන්තිමට තියන ෆුල් ශෝ එක පට්ට බන්. බලහන් ආටිස්ට්ලා එනකන් මුන් ගහන ගැහිල්ල. :love: