එළකිරි එකේ මියුසිකල් පිස්සො ටික සෙට් වෙමුද Thread එකට?
ආසම බෑන්ඩ් වල සුපිරි සින්දු ටිකක් Share කර ගන්න.



ආසම බෑන්ඩ් වල සුපිරි සින්දු ටිකක් Share කර ගන්න.



මේ ඩ්‍රමා එක ශෝ එකක ඇස් දෙක කළු රෙද්දකින් බැදගෙන ගහනවා බලලා තියනවද ?
මේකෙ නටන කෙල්ල බලහන් පිස්සු හැදෙනවා
උඹලත් ආස ඒවා අනිත් උන්ටත් බලන්න සෙයා කරපල්ලා


Adu wela thibbe meka witharai.. Ela ela