www.mahamevnawa.blogspot.com

Sanda Madala

Member
Feb 21, 2010
12
1
0
පෑව සෙනේ ලොව සිහින කුමාරිය
- ඔබ මිස වෙන නැති යසෝදරා....


අතිශයින්ම විස්මිත වූ ළබැඳි සෙනෙහසකින් යුතුව අප මහා බෝසතාණන් වහන්සේගේ පෙරුම් පුරන ගමනට එක්ව අනන්ත දුක් දොම්නස් විඳිමින් අමා මහ නිවන දකිනා තුරු පැමිණි පින්වත් යසෝදරාවන්ගේ මනකමනීය වූ චරිතාපදානයෙන් බිඳක් කියැවෙන කාව්‍ය සංග‍්‍රහය එළිදැක්වීම....෴

පූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ

විසින් මෙහෙයවනු ලබන
අසිරිමත් සදහම් වැඩසටහන අමාවතුර මහමෙව්නාව භාවනා අසපුවේ සිට.....
2010 පෙබරවාරි මස 28 පුන් පොහෝ දින....

සජීවී අන්තර්ජාල විකාශය -
www.mahamevnawa.blogspot.com
 
  • Like
Reactions: sudunone

Sanda Madala

Member
Feb 21, 2010
12
1
0
259l6o1.jpg
 

sudunone

Member
May 23, 2009
3,781
121
0
දහම් පිපාසයෙන් පෙළෙන අය සමග මේ තොරතුරු බෙදා ගැනීම බොහොම වටිනවා. ඔබට පින්.