Live_චම්පික_මෙගා_ඩීල්

RyanGate

Active member
  • Nov 22, 2014
    608
    208
    43
    මේ ආණ්ඩුවට මම 2010න් ඡන්දෙ දුන්නා.. නමුත් දැන් දෙන්නෙ නැහ. ජනාධිපතිතුමා යුද්ධෙ කලාට මගෙ උපරිම ගරුත්වය දෙනවා. ඒ වුනත් මම දැන් හිතන්නෙ රට ගැන. මෛත්‍රී දිනවිය යුතුය
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    චන්ද්රිකා කුමාරතුංග වෙත බටහිර බලවේග ලබාදුන්
    අතිවිශාල මුදල් ප්රමාණය සිංගප්පූරුවේ “ස්ටෑන්ඩඩ්
    චාර්ටඩ්” බැංකුවේ තැන්පත් කර ඇති බවත්, අදාල මුදල්
    කුමන්ත්රණකරුවන්ට බෙදාදීම සිංගප්පූරුවේදී සිදුවන බවත්
    වාර්තා වේ.
    පසුගිය කාලයේ බරපතල ලෙස මෙම කුමන්ත්රණවල යෙදී
    සිටියවූන් මේ සඳහා අවශ්ය කටයුතු ඉටුකිරීමට
    සිංගප්පූරුවේ සංචාරය කර ඇති බව අපට නිරීක්ෂණය විය.
    මංගල සමරවීර, චම්පික රණවක, රනිල් වික්රමසිංහ,
    හිරුණිකා ප්රේමචන්ද්ර, චන්ද්රිකා කුමාරතුංග, රාජිත
    සේනාරත්න, මෛත්රීපාල සිරිසේන, දිගම්බරම් ඇතුඵ
    කුමන්ත්රණකරුවන් රැසක් සිංගප්පූරු වන්දනාවේ ගොස් ඇති
    බවද, තවත් පිරිසක් ඒ සඳහා සූදානම් කිරීමට
    චන්ද්රිකා උත්සාහ කරන බවද වාර්තා වේ. එහෙත්
    චන්ද්රිකාගේ ආයාචනා, ආණ්ඩු පක්ෂ මැති ඇමතිවරු ගණන්
    නොගන්නා නිසා, වියරු වැටුනු ඇය සියලු දෙනාගේ මව්
    පාර්ශව සහ පිය පාර්ශව මතක් කරමින් දේශනා කරන බවද
    වාර්තා වේ.