Live_Databases_Update_කරන_හැටි_ගැන_Tips?
කරන අය දන්නවා ඇති නෙ, සාමාන්යෙන් දැනට live වැඩ කරන නිතර update වෙන DB එකක මොනවම හරි change එකක් කරන්න ගියාම ඒක සැහෙන්න ක්රිටිකල්. එත් හැමෝම කරනවා නෙ.
මට දැන ගන්න ඕන අනිත් අය කරන හැටි...
සාමාන්යෙන් ඕගොල්ලෝ කරන්නේ කොහොමද?
මොනවද ඒක ලේසි කර ගන්න පාවිච්චි කරන tools & tips?
foreign_key වෙන fields එහෙම එක්ක table structure එක වෙනසක් කරන්න ගියාම, ඒක කෙස් වෙන වෙන tables ඕන තරම් තියෙයි,
මම දැනට කරන්නේ හැම එකම හොඳට බලලා test කරලා දාන එක.. 24h update වෙන ඒවා නෙවේ නිසා දැනට ok.
මෙහෙම වැඩ ලේසියෙන් කරන්නේ කොහොමද?
(මම - mysql - phpmyadmin)
bump එකක් දාගෙන යන්ඩෝ!

mysql workbench wage? 