LiveGood එකෙන් ඩොලර් 2047ක් හොයන්න කැමති අය වරෙව්

banned guy

Well-known member
  • Sep 3, 2012
    642
    381
    63
    LIVEGOOD කියන්නෙ ෆුඩ් සප්ලිමෙන්ට් විකුනන US වෙබ් එකක්...

    lg.jpg

    සයිට් එකට හොද රෙපියුටේශන් එකක් තියෙනවා

    ඒ වගේම මේ වෙබ් එකේ MLM සිස්ටම් එකක් තියෙනවා
    මේකෙදි කෙනෙක්ට වෙබ් එකට ඇවිත් බඩු මිලට ගන්න යන ගානට අඩු ගානකට Affiliate ඇෆිලියේට් කෙනෙක්ට ගන්න පුලුවන්.

    ඇෆිලියේ වෙන්න මේ කට $40 ගෙවන්න ඕනෙ ඒවගේම මෙම්බර් ශිප් එකට හැම මාසෙම $9 ගෙවන්න ඕනෙ.

    මේ වෙබ් එකේ ක්‍රම 6 කට ආදායමක් හොයන්න පුලුවන්

    මේකෙ කියන විදියට $40+$9 ගෙවලා හැම මාසෙම $9 ගෙවාගෙන යනවා නම් ඉක්මනටම මසෙකට $2047 හොයන්න පුලුවන් ලු.

    1. Weekly Fast Start Commissions
    2. Matrix Commission
    3. Matching Bonuses
    4. Retail Commission
    5. Influencer Bonus
    6. Diamond Bonus Pool

    වැඩිවිස්තර ඕනෙ නම් මෙන්න මේ බ්ලොග් එකේ තියෙනවා -
    https://www.livegood-affiliate.com

    ඔයලගෙ අදහස් දාගෙන යන්න

    රීටේල් සයිට් එක -
    https://www.livegood.com/
    ඇෆිලියේට් සයිට් එක - https://www.livegoodtour.com/
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,103
    113
    ඇෆිලියේ වෙන්න මේ කට $40 ගෙවන්න ඕනෙ ඒවගේම මෙම්බර් ශිප් එකට හැම මාසෙම $9 ගෙවන්න ඕනෙ.


    $40+$9 ගෙවලා හැම මාසෙම $9 ගෙවාගෙන යනවා නම් ඉක්මනටම මසෙකට $2047 හොයන්න පුලුවන් ලු
    ඔයලගෙ අදහස් දාගෙන යන්න
    පත පොන්සි ස්කෑම් එකක් ඔය උට්ටවල් කර කර හැමිනෙන්න් නැතුව මහන්සිවෙලා සල්ලි හොයන විදිහක් බලපන් පොන්ස්. නිකං ඉදලා මහන්සි නොවී පොඩි ගානක් දාලා සල්ලි හොයන්න බෑ. එහෙම පුලුවන් කියලා මොකෙක්හරි කියනවනං ඒ පලමුවත් ස්කෑම් එකක් දෙවනුවත් ස්කෑම් එකක් තෙවනුවත් ස්කෑම් එකක් කියලා ටිකිරි මොලේට දාගෙන තියාගනින්.