liver problem

Ritash9001

Well-known member
  • Sep 29, 2010
    1,718
    411
    83
    somewhere is univers
    මචන්ලා liver එකට හදෙන්න පුලුවන් රෝග මොනවද???:oo::oo:
    එවගෙන් බේරෙන්නෙ කොහොමද??:nerd::nerd:
     

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,430
    709
    113
    38
    AREA 51
    මචන්ලා liver එකට හදෙන්න පුලුවන් රෝග මොනවද???:oo::oo:
    එවගෙන් බේරෙන්නෙ කොහොමද??:nerd::nerd:

    සිරොසීස්--- බොන එක අඩු කරන්න.... හෑබෑයි බොන්නෑති අයට හෑදෙන එකකුත් තියෙනවා
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    35
    කෙල්ල ළඟ
    දන්නෙ තුනයි.. තව ඇති..

    හෙපටයිටීස්

    රෝගය වැළදෙන්නෙ විශබීජ වලින් අක්මාව ආසාධනය වීමෙන්
    ඒවයින් බේරෙන්නෙ නොදන්නා අය සමග ලිංගිකව එක් නොවී.
    ලිංගික එක් අයෙක් සමග ඇසුරු කිරීම.
    ඉදි කටු පිළිබඳව දැඩි අවධානය යොමු කිරීම.
    බාබර් සාප්පුවෙ එකා කොන්ඩෙ කපනකොට බ්ලේඩ් එක අනිවා මාරු කරන්නත් කියන්න.

    සිරෝසීස්

    ප්‍රධාන හේතුව මධ්‍යසාර නිසා.
    බේරෙන්නෙ මධ්‍යසාරවලින් ඈත් වෙලා ඉඳලා. :rofl:

    අක්මා ආශ්‍රිත පිළිකා.

     
    • Like
    Reactions: Ritash9001