Living Australia in Lankan's

P o o L

Member
Jun 28, 2018
6,310
500
0
23
in different countries around the world! ...
මොකද මේ ඉස්සරහට එන විනාසකාරි පි.ආර් කෙස් එකට විසදුම් විදියට උබලා කරන්න ඉන්නේ මොකද්ද ???

:baffled::rofl:


කැලේ පනින්න ඉන්න සෙට් එක එන්න බලන්න . :baffled::baffled:
 

Battery Podda

Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    මොකෝ තව ටියර් එකක් ගේනවද? ඔසී නම් විසා මහා හුකන රටක්.. කටගරිම තියනවා හැට හුටාමාරක්.