.lk ඩෝමේන් කෙලින්ම ගන්න

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,199
    11,998
    113
    ඒජන්ට් ලා ගෙන් ගන්න එපා..වගකීමෙන් කියන්නේ
    පොඩි ගානයි අඩු වෙන්නේ. ඒ අඩු වෙන ගාන බලන්න එපා
    කෙලින්ම nic.lk ගන්න එක තමයි ඇගට ගුණ
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,344
    20,921
    113
    මේ ගැන දන්න කෙනෙක් කියන්න බලන්න විස්තර පොඩ්ඩක් මේ ගැන

    Bump