LK domain registration approval time?

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මචං .LK domain name එකක් order එක දැම්මහම කොචර වෙලා යනවද registration approval වලට.
     

    Dotex

    Well-known member
  • Oct 4, 2015
    838
    1,033
    93
    Down South
    ලංකාවේ මම දැකපු ජරාම විදියට service දෙන රජයේ ආයතනය තමයි ඕක