Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Yesterday at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
lk domain
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වාසි

වෙබි අඩවි වෙත පැමිණෙන අයට ළගම Data Center එකෙන් අවශ්ය Data ලබා දෙනවා

වෙබ් අඩවියේ images, JavaScript හා CSS file Cache කරලා එන අයට ඉක්මණින් දත්ත ලබා දීලා සයිට් එක load වෙන speed එක වැඩි කරනවා.

සයිට් එකට එන DDOS attack වගේ හැකර් ප්රහාර වලක්වනවා . ( blogspot වලට DDOS වදින්නේ නැහැ)

IPv6 , IPv4 අතර network gateway එකක් විදියට කටයුතු කරනවා

වෙබ් අඩවිවල dns records පාලනය කරන්න පුලුවන් ( උබට දැන් ඕන වෙලා තියෙන එක වගේ )

සයිට් එකට එන malicious ප්රහාර වලින් වෙබ් අඩවිය ආරක්ෂා කර ගන්න පුලුවන්

Bot වලින් වෙබ් අඩවි ආරක්ෂා කර ගන්න පුලුවන්

ඔන්න ඕවා තමයි මචන් වාසි.

තව උබට free SSL එකක් ගන්න පුලුවන් ඒ කියන්නේ https://

සයිට් එක රොකට් speed එකෙන් load වෙන්න හදන්න පුලුවන් 1min යන්නේ නැහැ එහෙම load වෙන්න හැදුවාම.

අවාසියක් නම් නැහැ මචන්. මමත් මේක පාවිචේ කරනවා. එල කිරි සයිට් එකත් මෙක පවිචේ කරනවා මම දන්නා තරමින්

මම මේක දාගන්න හැටි ලියලා තියෙනවා මේක බලන්න http://lktipsblog.blogspot.com/2015/04/cloudflare-1.html

[QUOTE="Nadun26, post: 18626554, member: 532894"] [B][U]වාසි[/U][/B] වෙබි අඩවි වෙත පැමිණෙන අයට ළගම Data Center එකෙන් අවශ්ය Data ලබා දෙනවා වෙබ් අඩවියේ images, JavaScript හා CSS file Cache කරලා එන අයට ඉක්මණින් දත්ත ලබා දීලා සයිට් එක load වෙන speed එක වැඩි කරනවා. සයිට් එකට එන DDOS attack වගේ හැකර් ප්රහාර වලක්වනවා . ( blogspot වලට DDOS වදින්නේ නැහැ) IPv6 , IPv4 අතර network gateway එකක් විදියට කටයුතු කරනවා වෙබ් අඩවිවල dns records පාලනය කරන්න පුලුවන් ( උබට දැන් ඕන වෙලා තියෙන එක වගේ ) සයිට් එකට එන malicious ප්රහාර වලින් වෙබ් අඩවිය ආරක්ෂා කර ගන්න පුලුවන් Bot වලින් වෙබ් අඩවි ආරක්ෂා කර ගන්න පුලුවන් ඔන්න ඕවා තමයි මචන් වාසි. තව උබට free SSL එකක් ගන්න පුලුවන් ඒ කියන්නේ https:// සයිට් එක රොකට් speed එකෙන් load වෙන්න හදන්න පුලුවන් 1min යන්නේ නැහැ එහෙම load වෙන්න හැදුවාම. අවාසියක් නම් නැහැ මචන්. මමත් මේක පාවිචේ කරනවා. එල කිරි සයිට් එකත් මෙක පවිචේ කරනවා මම දන්නා තරමින් මම මේක දාගන්න හැටි ලියලා තියෙනවා මේක බලන්න [url]http://lktipsblog.blogspot.com/2015/04/cloudflare-1.html[/url] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom