මට නම් මේ යෝදයෝ එපාම උනාමචං. මොකක් හරි ඩොමේන් එකක් රික්වෙස්ට් කරාම. hostmaster ද කවුද ආපහු එවනව ඒක trademark කියල 
ඉතින් මචං acronym වලට එක එක තේරුම් තියෙන්න පුලුන්නේ
ඔන්න KFC, IBM, DELL වගේ ඒව නම් Trademark කිව්ව හැකි. 

මාර යක්කු ටිකක් ඕක කරගෙන යන්නේ.
මම form එකත් එක්ක. cloudflare dns දාන්න හැදුව. බලනකොට dns මාරු කරන්නත් බෑ 
දැන් ඉතින් host එක මාරු කරන සැරෙන් සැරේට ඩොමේන් එකක් ගත්තොත් කොල් කරන්න ඕන. 

kiwwa eka loku deyak bn