Taken + Unused ඒවටත් බිස්නස් එකක් රෙජිස්ටර් කරලා ඒකද transfer කරන්න වෙන්නේ? නැත්නම් ඒවා කාලයක් ගියාම Available වෙනවද? දන්න කෙනෙක් උදව් කරන්න.


ස්තූතියි!


ස්තූතියි!
Last edited:


Taken + Unused කියල පෙන්නන්නේ domainr.com එකේ search කරාම. renewal fees ගෙවල නැති ඒවා නේද ඒ?unused kiyala oya mokadda adahas kare?
danata processing thiyena ewada?
Taken + Unused කියල පෙන්නන්නේ domainr.com එකේ search කරාම. renewal fees ගෙවල නැති ඒවා නේද ඒ?
එළකිරි මචන්Ah, owa ganna nam tika kalayak inna wenawa machan apahu pool ekata watenna.
Lk ewa NIC.LK eken balapan machan.


බම්ප්

ආහ් එහෙම අරන් තියනවද? මම කෝල් කරලා බලන්නම්.වැඩ නැත්තන් උන්ට call එකක් දුන්නම release කරලා දෙනව


ඔව්. කලින් කෙනෙක් අරන් renew කරපු නැති 1k එහෙම call කරලා ගත්තා.ආහ් එහෙම අරන් තියනවද? මම කෝල් කරලා බලන්නම්.
![]()