lk Unused ඩොමේන් ගත්තු අය ඉන්නවද?

Any.key

Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    Taken + Unused ඒවටත් බිස්නස් එකක් රෙජිස්ටර් කරලා ඒකද transfer කරන්න වෙන්නේ? නැත්නම් ඒවා කාලයක් ගියාම Available වෙනවද? දන්න කෙනෙක් උදව් කරන්න.
    :):)
    ස්තූතියි!
     
    Last edited:

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    unused kiyala oya mokadda adahas kare?
    danata processing thiyena ewada?
    Taken + Unused කියල පෙන්නන්නේ domainr.com එකේ search කරාම. renewal fees ගෙවල නැති ඒවා නේද ඒ?
     
    Last edited:

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    Ah, owa ganna nam tika kalayak inna wenawa machan apahu pool ekata watenna.
    Lk ewa NIC.LK eken balapan machan.
    එළකිරි මචන්
    :):)
    බම්ප්
    :) :)
    වැඩ නැත්තන් උන්ට call එකක් දුන්නම release කරලා දෙනව
    ආහ් එහෙම අරන් තියනවද? මම කෝල් කරලා බලන්නම්.
    :):)
     
    • Like
    Reactions: batwise and NRTG