මේ සයිට් එකෙන් බඩු ගන්න ශුවර්ද?? ගත්ත අය ඉන්නවද?? ලැප් එකක් ගන්න බැලුවේ හැමතැනම බැලුවා ඔනේ මොඩෙල් එක නෑ. මෙකේ තියනවා...
දන්න අය පොඩි විස්තරයක් කියන්නකෝ
දන්න අය පොඩි විස්තරයක් කියන්නකෝ
nice try site owneR
labbak neme mama Asus vivobook 15 x513 lap ekak hewwa ahana ahana eke ne stock iwarai.... Nikan google gahuwa oya site eka aawa okata call kala un gaawa thiyanawa kiyuwa... Trust ekakda kiyala hoyagannanone nethuwa wena ekak neme bolaහීන් නුල් ප්‍රමෝශන් එකක් ද මන්දා![]()
mata echchara pissuwak ne. Eka ekaage ewa promote kqrana... Okata katha kala stock check karanna one qwa. Singer eken badu gennanne nelu dan. Asus dan karanne singer qwa ban... Mama dawas gaanaka idal hoyanne bn...බොරු කිය කිය සයිට් ප්‍රොමොට් කරන්න එපා.
https://www.sans.lk/product/vivobook-x513ep/