thanx mchn .Original image quality eken ganna බෑ needa
inspect element දාලා නටන්න ඕනේ නෑ. ෆොටෝ එක ඇදල දාපන් වෙන ටැබ් එකකට. එතකොට image එක වෙනම load වෙනවා ඒ ටැබ් එකේ. එකෙන් දීපන් right click කරලා save. original quality එකෙන් බාගන්න පුළුවන්.right click save image
F12 - inspect element ->
මමත් හොය හොයා හිටියෙ .. තෑන්ක්ස් මචංinspect element දාලා නටන්න ඕනේ නෑ. ෆොටෝ එක ඇදල දාපන් වෙන ටැබ් එකකට. එතකොට image එක වෙනම load වෙනවා ඒ ටැබ් එකේ. එකෙන් දීපන් right click කරලා save. original quality එකෙන් බාගන්න පුළුවන්.![]()