LLRC වාර්තාව සහ මහින්ද

කාටද පිස්සු ?

  • මහින්දට

    Votes: 17 41.5%
  • අපිට

    Votes: 29 70.7%

  • Total voters
    41

elakiri119

Member
Jan 20, 2010
1,034
124
0
මේ ආණ්ඩුව දේශපේ‍්‍රම් සළුපිළි පලඳාගෙන හිටියත් ඇමරිකාව ප‍්‍රමුඛ බටහිර අධිරාජ්‍යවාදී රටවල සුරතලෙකු වී අවසන්. ආර්ථික ගිවිසුම් ඇතිකරගත්තා. කල් පිටියේදූපත් විකුණා දැම්මා. රට මැද අක්කර දහස් ගණනක් විකුණුවා. ඒ වගේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝග අනුව රුපියලේ අගය පා වීමට ඉඩ හැරියා. රාජ්‍ය ආයතන වල වියදම් දැඩි ලෙස කපා හැරීමෙන් මහජන සුභසාධනය අඩාල වුණා. ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඇමරිකා එක්සත් ජනපදය සමඟ ආරක්‍ෂක ගිවිමුමකට අත්සන් කළා. එහි ප‍්‍රථිපලයක් වශයෙන් ඇමරිකාවට අවශ්‍ය ඕනෑම මොහොතකදී කොළඹ වරාය හා ලංකාවේ භූමිය ඇමරිකානු යුදමය කටයුතු වලට ලබා දීමට බැඳී සිටිනවා. මේ වගේ ආණ්ඩුවක් දේශපේ‍්‍රමී වෙන්නේ කොහොමද?

මේ වගේ තත්වයක් තුළ අධීරාජ්‍යවාදීන් ඉදිරියේ දණ ගසා ජනතාවගේ ප‍්‍රශ්න යට ගැසීමට ජිනීවා නාඩගමක් රඟ දැක්වීම පිළිබඳව මේ රටේ ජනතාව ගැඹුරින් සිතා බැලිය යුතුයි. අද අවශ්‍ය වන්නේ බොරු දේශපේ‍්‍රමී බටහිර විරෝධයක් නොව අධිරාජ්‍යවාදී බටහිර රටවල් ඉදිරියේ දණ ගසා මේ රටේ ජනතාවට පීඩනය එල්ල කරන ආණ්ඩුව යන දෙගොල්ලටම විරුද්ධව එකට පෙළ ගැසීමයි.

-පාර්ලිමේන්තු මන්ත්‍රී අනුරකුමාර දිසානායක
 
Last edited:

gcj

Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113

    :shocked::sorry: