පසුගියදා අවසන් වූ ක්‍රිකට් ලෝක කුසලානය වෙනුවෙන් http://lmd.lk/about-us/ නම් ප්‍රසිද්ද වෙබ් අඩවියෙ බ්ලොග් තරගයක් පැවැත්වුනා.සතියකට වරක් ප්‍රශ්නයක් සැපයෙන් අතර තරගකරුවන් කොමෙන්ට් වශයෙන් තම අදහස් පල කල යුතුයි.
අවසන් ජයග්‍රාහකයාට Sony Xperia දුරකතනයක් ලබාදෙන බව සදහන් වුනා.
තරග නීති වලට අනුව සති 6ක් පමනක් තරගය පැවත්වෙන බව දක්වා තිබුනත් තරගය සති 7ක්ම පැවතුනෙ නීති කඩකර දමා.අවසානයෙ තරගය මහා බොරුවක් බවට පත්වී 7වන සතියෙ සහබාගී ඔවුන්ගෙම කෙනෙකුට දුරකතනය පිරිනැමුනෙ පුරා සති 7 පුරාවටම වෙහෙස මහන්සි වී කාලය කැප කල ශ්‍රී ලන්කා ජය වෙනුවෙන් කොමෙන්ට් පල කල මම ඇතුලු සියලු තරගකරුවන්ගෙ උත්සාහය අපතෙ දමමිනි.
තරගකරුවන් මෙ පිලිබදව ඔවුන්ගෙන් විමසූ නමුත් ඔවුන් පැවසුවෙ එය LMD තීරනයක් බවයි. තරගකරුවන් මෙයට විරොදය පලකීරීමත් සමග කලබලයට පත්වී තමන්ගෙන් වූ බොරුව වසාගැනීමට BLOG මකා දමන ලදී.
මෙය තරගයට සහාබාගී වු සහ නොවු සියලු දෙනා මුලාවට පත්කිරීමකි. ව්යාජ තරග පවත්වා පාඨකයන් රවටා ඔවුන්ගෙ අමන උත්සාහය වුයෙ තම වෙබ් අඩවිය ප්‍රසිද්ද කිරීම සහ සගරාව තවත් වැඩිපුර විකුනාගැනීමෙන් ලාබ ලැබීමය.
මෙවැනි සොරුන්ගෙන් ඔබ සගරා මීලදී තවත් ගන්නවාද නැද්ද යන තීරනය ඔබ සතුයි. චායාරූප සදහා පහත ලින්ක් එකට පිවිසෙන්න.
http://www.elakiri.com/forum/showthread.php?p=18178228#post18178228