ARPICO ප්‍රෝඩාව

Ayeshlive

Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&

    අනිවා බන්. කවදාවත් ඔය තරඟ වලින් දෙයක් දිනලා ගොඩ යන්න ඉන්න එපා බන්. උන්ගේ එවුන්ම තමයි අන්තිමට දිනන්නේ. හොඳම වැඩේ තමන්ගේ අතේ සල්ලි වලින් ගිහින් එන එක. ඒ මදිවට ලජ්ජා නැද්ද බන් ඔය එක එකාගේ ads facebook එකේ දාගෙන නෝන්ඩි වෙන්න. දැන් බලපන් උඹ උන්ගේ ad ඒකත් දාල අන්තිමට හුලන්. අනික හිතපන්කෝ උඹේ facebook යාලුවොන්ට උඹ ගැන මොනවා හිතෙන්න ඇද්ද කියලා.

    ඒ නිසා මම නම් කියන්නේ කරන දෙයක් කීයක් හරි එකතු කරන් කරන්න කියලා. :yes:
    :yes::yes:
    :yes::yes: matath epa wenawa ban oya photography contest walata ehema likes illala adana ayawa dakkama. Unfollow karanawa godak welawata.
     

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ

    අනිවා බන්. කවදාවත් ඔය තරඟ වලින් දෙයක් දිනලා ගොඩ යන්න ඉන්න එපා බන්. උන්ගේ එවුන්ම තමයි අන්තිමට දිනන්නේ. හොඳම වැඩේ තමන්ගේ අතේ සල්ලි වලින් ගිහින් එන එක. ඒ මදිවට ලජ්ජා නැද්ද බන් ඔය එක එකාගේ ads facebook එකේ දාගෙන නෝන්ඩි වෙන්න. දැන් බලපන් උඹ උන්ගේ ad ඒකත් දාල අන්තිමට හුලන්. අනික හිතපන්කෝ උඹේ facebook යාලුවොන්ට උඹ ගැන මොනවා හිතෙන්න ඇද්ද කියලා.

    ඒ නිසා මම නම් කියන්නේ කරන දෙයක් කීයක් හරි එකතු කරන් කරන්න කියලා. :yes:
    :yes::yes:

    hulan kiyannamath baa bnn,, mata laksha gaanaka gift hambela thiyenawa fb contest walin.. habai lankaawe ewungen nemei.
     

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    එවුනාට බැරිවෙලාවත් දිනුවා නම් එහෙම? කවුරුවත් එපා කියන්නෙ නැ:rolleyes:
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,316
    8,436
    113
    රූකඩ රාජ්ජේ
    යකෝ තව ඉලව්වකටද හොන්කොන්ග් ඩිස්නි ලන්ත බලන්න යන්නෙ බන්. අපි දැන් ඉන්න ඩිස්නිලන්තෙ තියන ෆන් එක ඔය එක රටක වත් නැතිව ඇති. ඒක නිසා ඔය ලැබිච්ච නැති දෙවල් වලට හුල්ලෙන්නෙ නැතිව ඔය 7.30 / 8.00 නිවුස් බලල පත්තර කැලි ටිකක් බලපන්. ලොවෙත් නැති ආතල් එකක් ගත්තහැකි:yes::yes:



    බ්‍රා සිරාගේ බුකි පේජ් එක බැලුවා නම්, දෙමල ජාතික ගීය ඇහුවානම් , සිරා බ්‍රෙසියර් එක ගලෝල හිටං විසිකරන හැටි බැලුවා නම්,අලිමංකඩ පාමංකඩ කතා , යුද්ධ කරන ගොන්නු (ඔයවගේ කතා මහා හුගක් ජාති තියෙනවා) බැලුවා නම් හිනාකාලා මැරෙනවා.

     

    rachitha89

    Member
    May 7, 2009
    580
    16
    0
    ඔය සල්ලි කඩාගන්න කරන වැඩ බන් උන්ගෙ ඉතුරු වෙල තියෙන බඩු අවුරුද්ද ඉවර වෙන්න කලින් ඉවර කරන්න ඔනෙ නෙ. එකයි ඔවා කරන්නෙ මිසක් මිනිස්සුන්ට ආදරෙට නෙවෙ. ඔවාට අහු වෙන්න නරකයි ඔකුන් රට යවනවා කියල කොහෙ යවනවද දන් නැ. ඔවාට කියන්නෙ marketing tricks
     

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    අබාන්ස් facebook බොරුකාරයො

    LG SMART TV, HOME THEATER SYSTEM නිකන් දෙනවා කියලා හෙන බොරුවක් යනවා මුන්ගෙ ABANS FB page එකෙ https://www.facebook.com/Abans.lk/
    මෙවගෙ ලොකු කොම්පැනි fans රවට්ටන බොරුවට අහු වෙන්න එපා page UNLIKE කරලා දාන්න. Arpico එකෙන් පස්සෙ මම නම් හොදට ඉගෙන ගත්තා.
    :yes::yes:

    2hn812r.jpg


    14u9lr7.jpg
     
    Last edited: