Loan එකක් ගන්න ඔනා

Lokka Bro

Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    Laksha 5 kiyannr hari podi ganak ne.. eyi nayak ganne
    ගෙට ඉස්සරහට පොඩි කෑල්ලක් අටවගන්න ඔනා සුද්දා.දැනට හදාගත්තෙ කාමර දෙකයි සාලෙයි විතරයි.ටික ටික ගේ හදාගන්න ඔනා බන්.ඒකයි මේ ලෝන් එකක් අරන් ඒකෙන් ටිකක් හදල ගෙවලා ඉවර උනාම ආයෙ අරන් ආයෙ හදන්න වගෙ ට්‍රයි එකක් දෙන්නෙ
     
    • Like
    Reactions: Solo Rider

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,964
    13,874
    113
    126
    Hogwarts
    Machn 90 k hoyanawanm 6months save karpnko. Nayata yanne ai. Owata interset and other charges gewwama terumak nane.
    Ps
    Sampath bank eke inne quality customers la. Un loan eka denna kalin godak analyse karanawa. Ohe dennan wale hema ekatama dennaha. Crib awl kara gatta ewnui, repayment nati ewnui nikanma reject weno. un nayata denne apema deposit karapu salli enisa un ewata waga kiyanna one.
    Naya gewa ganna beri ewnta naya dila customer wat anata karala unut anata wenna kemati . So They have the lowest NPL ratio in the market
     
    Lokka Bro

    Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    Machn 90 k hoyanawanm 6months save karpnko. Nayata yanne ai. Owata interset and other charges gewwama terumak nane.
    Ps
    Sampath bank eke inne quality customers la. Un loan eka denna kalin godak analyse karanawa. Ohe dennan wale hema ekatama dennaha. Crib awl kara gatta ewnui, repayment nati ewnui nikanma reject weno. un nayata denne apema deposit karapu salli enisa un ewata waga kiyanna one.
    Naya gewa ganna beri ewnta naya dila customer wat anata karala unut anata wenna kemati . So They have the lowes NPL ratio in the market
    එහෙම ගේමක් ගහන්න බෑ බන්.90ක් කීවට ඔකෙන් වියදම් යනවනෙ බන්.ලෝන් එකකට කැපිලා ඉතිරි වෙන එකෙන් ගේමක් ගහගන්න නම් අවුලක් නෑ.ඒත් 90ක්ම ඉතිරි කරනවා කියන්නෙ හීනයක් බන්
     
    • Like
    Reactions: Solo Rider

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,964
    13,874
    113
    126
    Hogwarts
    එහෙම ගේමක් ගහන්න බෑ බන්.90ක් කීවට ඔකෙන් වියදම් යනවනෙ බන්.ලෝන් එකකට කැපිලා ඉතිරි වෙන එකෙන් ගේමක් ගහගන්න නම් අවුලක් නෑ.ඒත් 90ක්ම ඉතිරි කරනවා කියන්නෙ හීනයක් බන්
    Bank eke loan officer ekka kata karapan. Un account history eka balala, crib eka balala aniwa dei.. e dewal ok nam. Hetama palayan

    Bank eke loan officer ekka kata karapan. Un account history eka balala, crib eka balala aniwa dei.. e dewal ok nam. Hetama palayan
    Sampath dunne nattan boc palayan . Un personal loan ikmanta deno.
    ------ Post added on Dec 21, 2021 at 8:43 PM
     
    • Like
    Reactions: Solo Rider

    Lokka Bro

    Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    Bank eke loan officer ekka kata karapan. Un account history eka balala, crib eka balala aniwa dei.. e dewal ok nam. Hetama palayan

    Sampath dunne nattan boc palayan . Un personal loan ikmanta deno.
    ------ Post added on Dec 21, 2021 at 8:43 PM
    එල මචන්.සම්පත් එකෙන් නම් තේරුමක් නෑ.වෙන බෑන්ක් එකක් තමයි ට්‍රයි කරන්න වෙන්නෙ
     
    • Like
    Reactions: Solo Rider

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මචන්ලා මේකයි සීන් එක.මගෙ එකවුන්ට් එක තියෙන්නෙ සම්පත් බැංකුවෙ.ඔකට මාසිකව මගෙ සැලරි එකයි වෙනත් (ෆයිවර්) එකෙන් අඩුම 90+ වැටෙනවා.එහෙමත් කාලවලදි තමයි 70ක් වගේ වැටෙන්නෙ.මට ලෝන් එකක් ගන්න උවමනාවක් තියනවා.සැලරි එකෙන් ලෝන් එක කැපෙන විදිහට.ලක්ෂ 5ක් වගේ තමයි බලාපොරොත්තුව.වෙන දේකට නෙවෙයි බන් ගේ ඉස්සරහට පොඩි කෑල්ලක් අටවා ගන්න.මගෙ නමට ඉඩම් නෑ.ඇපේට තියන්න වත්.ඉන්න ඉඩම පොඩි උන් දෙන්නගෙ නමට ලිවා මම.ඉතින් මට ලෝන් එකක් ගහන්න ක්‍රමයක් තියනවද?🤔 දන්න එකෙක් හොදම ක්‍රමයක් කියලා දීපල්ල මට.මම ඔය ලෝන් සීන් ගැන මොකුත්ම දන්නෙ නෑ
    mcn sampath ekata ghn kata krata wadak na unge personal loan ekak gnnwa kynne budu gemak bn

    hodama de wena bank ekak try krnna bn

    un malata denne na bn

    seylan DFCC balanna mnhri krganna plwn