ගොඩක් අය ලෝන් එකක් ගැන බැන්කුවත් එක්ක කතා කරල ඉවර වෙලා තමයි ලෝන් එකට ඕනකරන ලියකියවිලි හදාගන්න යන්නෙ.
ඒකෙන් වෙන්නෙ ලෝන් එක ගන්න මාස 3 ක් 4ක් වත් යන එක.
හැබයි මීට පස්සෙ එහෙම වෙන්න ඕන නැහැ,
මොකද මන් ඔයාලට මේ කියන DOCUMENTS ටික කලින්ම READY කරගත්තොත් අඩුම දවස් 7න් ඔයාට ලෝන් එක APPROVE කරගන්න පුලුවන් බෑන්ක් එකට කියල.
ඔව් එච්චර කාලයක් යනවනේ, මොකද මෙතන තියෙනෙ 2 සහ 3 යන මේ DOCUMENTS අනුමත කරගන්න ඕන ප්‍රාදේශීය සභාවෙන් හෝ නගර සභාවෙන්.
ඔයා ඇපයට තියන ඉඩම අයිති වෙන ප්‍රාදේශීය සභා හෝ නගර සභා බල ප්‍රදේශය අනුව ඒ ඒ ආයතන වලින් අනුමත කරන්න ඕන.
එහෙනම් , ඔයාලත් මෙන්න මේ කියපු දේවල් ලෑස්ති කරගෙන තියාගන්න ලෝන් එක ගන්න කලින්ම. එතකොට ඔයාලට රස්තියාදු වෙන්න උවමනා වෙන්නෙ නැහැ අනවශ්‍ය විදියට.
ඉක්මනටම ලෝන් එකේ වැඩේ කරගන්න පුලුවන්.
අදට මේ ටික මයින්ඩ් එකේ තියාගන්න.
තව පෝස්ට් එකකින් ඉතිරි විස්තර දාන්නම්.

- ඔයාගෙ ඉඩමට අදාළ ඔප්පු (Deeds) වල ORIGINAL ඒව ටික හරියට එකතු කරල තියාගන්න.
- ඔයාගෙ ඉඩමට අදාළ මිනින්දෝරු සැලැස්ම (SURVEY PLAN) අනුමත කරල තියාගන්න.
- ඔයා ලෝන් එක ගන්නේ අලුතින් ගෙයක් හදන්න නම් ඒ හදන්න යන ගෙදර ප්ලෑන් එක (BUILDING PLAN) අනුමත කරල තියාගන්න.