Loan එකක් ගන්න හොදම bank එක මොකක්ද?

RAPTOR22

Member
Sep 2, 2012
285
12
0
Loan එකක් ගන්න හොදම bank එක මොකක්ද?

මචන්ලා මම housing loan එකක් ගන්න හිතන් ඉන්නේ. මම තාම probation ඉන්නේ job eke. මට loan එකක් ගන්න පුලුවන් bank එකක් දන්නවනම් කියනවද? අඩුම interest rates සහ ලේසිම වෙන්නත් one :yes::yes:
 

BonziBUDDY

Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    මචන්, මමත් හොයනවා මේ දවස් වල LOAN දෙන බැංකුවක්. දන්නවනම් පොඩ්ඩක් කියපන් හොදේ. :angry:
     

    malibu

    Well-known member
  • Oct 16, 2006
    2,598
    632
    113
    Singapore
    machan probation nam tikak amarui loan ekak ganna nam. nattam easily you can take from boc, ntb, ndb or com bank
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    probation period eke loans ganna amaruy, me dawas wala kohomath banks walin loans denne ne, mokada rata ashcharyata gihilla thiyana nisa.me dawas wala loans nogana inna tharama honday, mokada intrest rate eka wediy.. (Ashcharya nisa)
     

    malgayan

    Active member
  • Jan 23, 2008
    852
    143
    43
    ඔව් මචන්ලා මාත් ගන්න තමා හිතන් ඉන්නේ..දන්න එකෙක් ඉන්නවා නම් කියපල්ලා..!
     

    RAPTOR22

    Member
    Sep 2, 2012
    285
    12
    0
    probation period eke loans ganna amaruy, me dawas wala kohomath banks walin loans denne ne, mokada rata ashcharyata gihilla thiyana nisa.me dawas wala loans nogana inna tharama honday, mokada intrest rate eka wediy.. (Ashcharya nisa)

    salary එක ලොකු ගානක් තියනවා නම් එත් aulada බන් ?
     

    rangathusith

    Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..
    හැම බැංකුවකම මේදවස්වල ලෝන් දෙන එක සිමා කරලා තියෙනවා කියලනම් කණගාටුවෙන් හරි කියන්න වෙනවා. ලෝන් එකක් ගන්නවානම් ඉතින් මගේ තේරීමනම්
    Commercial_Bank_of_Ceylon_PLC_Sri_Lanka.JPG
    තමයි...! :yes::yes::yes: