Loan දාල තියනවනම් VISA ?
වයිපරේට ෆුල් ස්කොල් එකක් හම්බුනා ඔස්ට්‍රේලියා යුනි එකකින්. මමත් ඩිපෙන්ඩන්ට් යන්න ඉන්නෙ. ප්‍රශ්නෙ තියෙන්නෙ ඔසී වීසා රිජෙක්ට් වේවිද අපේ නමින් ලෝන් තියනවනම්. වහානේ ගන්න මම ලෝන් එකක් ගැහුව. ඉඩමක් ගන්න වයිෆ් ගැහුව. දෙන්නගෙම වීසා වලට මේක බලපානවද? නැත්තම් ඇප්ලයි කරන්න කලින් ලෝන් වහල දාන්න වේවිද?
උදව්වක් බලාපොරොතු වෙමි.