ගැරන්ටර් කෙනෙක් නැතුව ලක්ෂ 5ක් වගේ ලෝන් එකක් ගන්න පුලුවං බැංකු/ ෆයිනෑන්ශල් institutes මොනවද තියෙන්නේ කුකුලෝහ්
normal bank වලින් ගියාම ගැරන්ටර් කෙනෙක් අහනවා. එකේකාගෙන් අහන්න ඕනේ අස්සන් කරන්න හරි කරදරයි ඒක.
ඒක නිසා කතන්දර නැතුව පොඩි ගානක් ගන්න පුලුවන් විදියක් තියෙනවද