Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Yesterday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Yesterday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Loan Against FD - NSB Help !
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="samanthaw" data-source="post: 17599946" data-attributes="member: 360833"><p><span style="font-size: 22px">තමන්ගේ සල්ලි වලට තමන්ම පොළී ගෙවන මෝඩ වැඩ කරන්න එපා. මුදල් අවශ්‍ය වන කාරණය හිතල බලලා බැංකුවට වැඩිපුර ගෙවන්න වෙන 1.5% ට අමතරව නිසැක ඉපයීමක් කරන්න පුලුවන්නම් පමණක් ඔය ක්‍රමයට ණයට ගත්තට කමක් නැහැ.උදා. ෂුවර් පොරකට පොලියට දීම, pawn කරපු රත්තරං බඩු බේරාගැනීම. තමන්ගේ ස්ථාවර තැන්පතුව බේරගන්න කියලා හිතලා, තමන්න්ගේ මුදල් වලට තමන්ම පොලී ගෙවන ඔය මෝඩ ක්‍රමය ගැලපෙන්නේ වයසක risk එකක් ගන්න බැරි පොරවල් වලට පමණයි. තමන්ට ගෙවීමේ හැකියාවක් තියෙනවනම්, ඉතිං අතෙතියෙන එක වියදම් කරලා (hodin hithapu investment plan එකකට ) මාසිකව instalment එක පොතේ දාපන්කෝ.තමන්ට මුල්‍ය විනයක් තිබීම අත්‍යවශ්‍ය බව මතක තබා ගන්න. ඕනෑම කෙනෙකුට තමන්ට ස්ථිර අදිෂ්ටනයක් තියනවනම්, තමන්ගේ අදායම හොදින් පාලනය කරන්න පුළුවන්. අදායම අනුව වියදම තීරණය කල යුතුයි. අනිවාර්යෙන්ම අදායමෙන් යම් ප්‍රමාණයක් මතු උවමනාවට ඉතිරි කල යුතුයි. අදායමට පෙර වියදම ඉක්මන් වීම තම හෙනේ. credit card පාවිච්චිය, (මේකත් fd loan වාගේ bank වල උගුලක්) අයතා ජිවිතේ හැසිරීම් (බෝතල්, සුදූ ,වල් ගැණු,බොරු සෝබන) මේ හැම දේම ජීවිතේ අමාරු කරන බව නොහිතන එක මොනතරම් මෝඩද? මචං මේ හෙමදේම උබට අදාල නොඋනට bank එකක job එක කරන මම දහස් ගණන් විහින් අමරුව්ව් වැටිලා කෙලොගෙන කරුමේ කරුමේ කියා කියා ඉන්න හැටි දකින නිසා උබේ ප්‍රශ්නෙට දිග උත්තරයක් දුන්නේ.</span></p></blockquote><p></p>
[QUOTE="samanthaw, post: 17599946, member: 360833"] [SIZE="6"]තමන්ගේ සල්ලි වලට තමන්ම පොළී ගෙවන මෝඩ වැඩ කරන්න එපා. මුදල් අවශ්‍ය වන කාරණය හිතල බලලා බැංකුවට වැඩිපුර ගෙවන්න වෙන 1.5% ට අමතරව නිසැක ඉපයීමක් කරන්න පුලුවන්නම් පමණක් ඔය ක්‍රමයට ණයට ගත්තට කමක් නැහැ.උදා. ෂුවර් පොරකට පොලියට දීම, pawn කරපු රත්තරං බඩු බේරාගැනීම. තමන්ගේ ස්ථාවර තැන්පතුව බේරගන්න කියලා හිතලා, තමන්න්ගේ මුදල් වලට තමන්ම පොලී ගෙවන ඔය මෝඩ ක්‍රමය ගැලපෙන්නේ වයසක risk එකක් ගන්න බැරි පොරවල් වලට පමණයි. තමන්ට ගෙවීමේ හැකියාවක් තියෙනවනම්, ඉතිං අතෙතියෙන එක වියදම් කරලා (hodin hithapu investment plan එකකට ) මාසිකව instalment එක පොතේ දාපන්කෝ.තමන්ට මුල්‍ය විනයක් තිබීම අත්‍යවශ්‍ය බව මතක තබා ගන්න. ඕනෑම කෙනෙකුට තමන්ට ස්ථිර අදිෂ්ටනයක් තියනවනම්, තමන්ගේ අදායම හොදින් පාලනය කරන්න පුළුවන්. අදායම අනුව වියදම තීරණය කල යුතුයි. අනිවාර්යෙන්ම අදායමෙන් යම් ප්‍රමාණයක් මතු උවමනාවට ඉතිරි කල යුතුයි. අදායමට පෙර වියදම ඉක්මන් වීම තම හෙනේ. credit card පාවිච්චිය, (මේකත් fd loan වාගේ bank වල උගුලක්) අයතා ජිවිතේ හැසිරීම් (බෝතල්, සුදූ ,වල් ගැණු,බොරු සෝබන) මේ හැම දේම ජීවිතේ අමාරු කරන බව නොහිතන එක මොනතරම් මෝඩද? මචං මේ හෙමදේම උබට අදාල නොඋනට bank එකක job එක කරන මම දහස් ගණන් විහින් අමරුව්ව් වැටිලා කෙලොගෙන කරුමේ කරුමේ කියා කියා ඉන්න හැටි දකින නිසා උබේ ප්‍රශ්නෙට දිග උත්තරයක් දුන්නේ.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom