Loan Against FD - NSB Help !

HANDY.MERLIN

Well-known member
  • Aug 14, 2013
    1,183
    423
    83
    මචන්ලා මේ ගැන කවුද විස්තර දන්නේ ? ලෝන් එක වන් ඩේ ගන්න පුලුවන්ද ?:nerd::nerd::nerd::nerd:
     

    Tarzon

    Active member
  • Oct 10, 2014
    338
    135
    43
    machan FD eka tiyalaa ganna loan one day ganna puluwan. FD eke watina kamin 90% k dakwaa ganna puluwan. FD poliyata wadaa 2%-4% dakkwa gannak (hariyatama danne naa) poliyata add wenawa.
     
    • Like
    Reactions: HANDY.MERLIN

    HANDY.MERLIN

    Well-known member
  • Aug 14, 2013
    1,183
    423
    83
    කෑප්ටන් Jack Sparrow;17596240 said:
    විස්තර දාල ප්‍රශ්නේ අහපන් බන්, අපිට උබේ හිතේ තියෙන දේ ට උත්තර දෙන්න අමාරුයි.

    Ade thread eke title ekenma thama wisthare damme.sorry wenna ona :oo::oo::oo::rolleyes::rolleyes::rolleyes:
     

    HANDY.MERLIN

    Well-known member
  • Aug 14, 2013
    1,183
    423
    83
    මාතර ළමයා;17596260 said:
    winadi 20kin withara loan eka ganna puluwan , FD eke kole aran palayan , eka un thiya gannawa , tika tika gewanna puluwan ( ID ekath aran palayan)

    Tx Machan !
     

    HANDY.MERLIN

    Well-known member
  • Aug 14, 2013
    1,183
    423
    83
    කෑප්ටන් Jack Sparrow;17596240 said:
    විස්තර දාල ප්‍රශ්නේ අහපන් බන්, අපිට උබේ හිතේ තියෙන දේ ට උත්තර දෙන්න අමාරුයි.

    You must spread some Reputation around before giving it to කෑප්ටන් Jack Sparrow again.

    Uba dapu eken bump ekak hari wunane Sahooo !
     

    HANDY.MERLIN

    Well-known member
  • Aug 14, 2013
    1,183
    423
    83
    මාතර ළමයා;17596260 said:
    winadi 20kin withara loan eka ganna puluwan , FD eke kole aran palayan , eka un thiya gannawa , tika tika gewanna puluwan ( ID ekath aran palayan)

    +2 Sahoo !
     

    HANDY.MERLIN

    Well-known member
  • Aug 14, 2013
    1,183
    423
    83
    fd එකෙන් 90% දක්වා ගන්න පුලුවන් පොලියට වඩා 1.5% එකතුවෙනවා අවුරැදු 3 ඇතලත ගෙවිය හැකියි ..

    Tx Machoo +2
     

    wijithapradeep

    Active member
  • May 9, 2009
    417
    64
    28
    ලෝන් එකක් ගන් නැතිව FD එක තියලා Easy Card එකක් ගනින්. ඕනෙ වෙලාවට ATM එකෙන් සල්ලි ගන්න පුළුවන්. ආපහු තියෙන වෙලාවට දාන්න පුළුවන්. අපි සල්ලි අරගෙන තියෙන ගාණට ඒ දවස් වලට විතරයි පොලිය හැදෙන්නෙ.

    http://www.nsb.lk/NSB_Easy.php
     
    • Like
    Reactions: HANDY.MERLIN

    HANDY.MERLIN

    Well-known member
  • Aug 14, 2013
    1,183
    423
    83
    ලෝන් එකක් ගන් නැතිව FD එක තියලා Easy Card එකක් ගනින්. ඕනෙ වෙලාවට ATM එකෙන් සල්ලි ගන්න පුළුවන්. ආපහු තියෙන වෙලාවට දාන්න පුළුවන්. අපි සල්ලි අරගෙන තියෙන ගාණට ඒ දවස් වලට විතරයි පොලිය හැදෙන්නෙ.

    http://www.nsb.lk/NSB_Easy.php

    එලකිරි මචන්.තැන්ක්ස් ! +රෙප් !:yes::yes:
     

    samanthaw

    Active member
  • Jun 12, 2011
    695
    126
    43
    Maharagama
    තමන්ගේ සල්ලි වලට තමන්ම පොළී ගෙවන මෝඩ වැඩ කරන්න එපා. මුදල් අවශ්‍ය වන කාරණය හිතල බලලා බැංකුවට වැඩිපුර ගෙවන්න වෙන 1.5% ට අමතරව නිසැක ඉපයීමක් කරන්න පුලුවන්නම් පමණක් ඔය ක්‍රමයට ණයට ගත්තට කමක් නැහැ.උදා. ෂුවර් පොරකට පොලියට දීම, pawn කරපු රත්තරං බඩු බේරාගැනීම. තමන්ගේ ස්ථාවර තැන්පතුව බේරගන්න කියලා හිතලා, තමන්න්ගේ මුදල් වලට තමන්ම පොලී ගෙවන ඔය මෝඩ ක්‍රමය ගැලපෙන්නේ වයසක risk එකක් ගන්න බැරි පොරවල් වලට පමණයි. තමන්ට ගෙවීමේ හැකියාවක් තියෙනවනම්, ඉතිං අතෙතියෙන එක වියදම් කරලා (hodin hithapu investment plan එකකට ) මාසිකව instalment එක පොතේ දාපන්කෝ.තමන්ට මුල්‍ය විනයක් තිබීම අත්‍යවශ්‍ය බව මතක තබා ගන්න. ඕනෑම කෙනෙකුට තමන්ට ස්ථිර අදිෂ්ටනයක් තියනවනම්, තමන්ගේ අදායම හොදින් පාලනය කරන්න පුළුවන්. අදායම අනුව වියදම තීරණය කල යුතුයි. අනිවාර්යෙන්ම අදායමෙන් යම් ප්‍රමාණයක් මතු උවමනාවට ඉතිරි කල යුතුයි. අදායමට පෙර වියදම ඉක්මන් වීම තම හෙනේ. credit card පාවිච්චිය, (මේකත් fd loan වාගේ bank වල උගුලක්) අයතා ජිවිතේ හැසිරීම් (බෝතල්, සුදූ ,වල් ගැණු,බොරු සෝබන) මේ හැම දේම ජීවිතේ අමාරු කරන බව නොහිතන එක මොනතරම් මෝඩද? මචං මේ හෙමදේම උබට අදාල නොඋනට bank එකක job එක කරන මම දහස් ගණන් විහින් අමරුව්ව් වැටිලා කෙලොගෙන කරුමේ කරුමේ කියා කියා ඉන්න හැටි දකින නිසා උබේ ප්‍රශ්නෙට දිග උත්තරයක් දුන්නේ.