Sinhalu mata me tiken hoda mokadda explain karapanko
Loan against FD
Overdraft against FD
Cash advance
buy gold and pawnSinhalu mata me tiken hoda mokadda explain karapanko
Loan against FD
Overdraft against FD
Cash advance
Sinhalu mata me tiken hoda mokadda explain karapanko
Loan against FD
Overdraft against FD
Cash advance
keyyak da gatthe loan against fdLoan against FD
උඹ මොකකටද ලෝන් එක ගන්නෙ, කොච්චර කාලෙකටද. මම 2012 ඔහොම ලෝන් එකක් අරන් අවුරුදු 5ක් ගෙව්ව ගෙදර හදාගන්න. ඒ වගේම එකක් ගිය දෙසැම්බර් වල දාල ගෙව ගෙව ඉඳල ගිය සතියෙ සෙට්ල් කලා මට ඒක පාඩුටයි වගේ දැනුන නිසා. 2012 එකත් දැන් හිතෙනව අපරාදයක් කරගත්තෙ කියල.
මට හිතෙන්නෙ කෙටි කාලයකට මිසක් ලොකු කාලයකට ඔය Loan against FD එකපාඩුයි කියල. අනික ලෝන් එකෙන් 75% වෙනකන් ගන්න දුන්නත් එච්චර ගන්න එකත් පාඩුයි වගේ. ඔයිට ලාබ වෙන්න පුලුවන් පොඩි පොඩි FD ටිකකට අතේ සල්ලි දාල ඕන වෙන වෙලාවට ඒක කඩල ගන්න ගමන් වාරිකේට යොදන ගාන වෙනම එකතු කරල FD කරන එක.
1.25M against 1.4M - paid 5 yearskeyyak da gatthe loan against fd
Aluthen bn danne 8.45% ne com bank ekeOD nam interest godak wadei
Cash advance kiwwe mokakda?
FD loan eka good option ekak. habai FD eka rate keeyata dapu ekakda?
Com bank eke tiyenne bn cash advance kiyala.FD eke ganama advance widiyata atm eken ganna puluwan kiyalaOD nam interest godak wadei
Cash advance kiwwe mokakda?
FD loan eka good option ekak. habai FD eka rate keeyata dapu ekakda?