මචංලා, 
අපේ ඔපීසියේ වාර්ශික සුහද හමුව නොවැම්බරයේ තියන්න කියලා ඉන්නවා.
සහභාගී වන පිරිස පිරිස 150ක් විතර.
මීගමුව , හලාවත අවටින් ග්‍රව්න්ඩ් එකක් ස්විමිං පූල් එකක් තියෙන, හෝටලයක් රෙකමන්ඩ් කරන්න පුලුවංද ?
*** සාම්ප්‍රදායික ගෙට්ටුගෙදර් වල විදිහට, කාලා බීලා නටලා, නාලා එනවට වඩා මොනවා හරි දෙයක වැඩිපුර එකතු කර ගන්න පුලුවං තැනක් නම් වඩාත් සුදුසුයි. ( Adventure events, boat rides, වගේ දේවල් ) ***
රිප්ලයි කරන හැමෝටම සලකනව