Location Tracking

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    14,545
    15,112
    113
    New Zealand
    ලොකේෂන් එක ට්‍රැක් කර ගන්න ක්‍රමයක් නැද්ද බන්? මේක මගේ යාලුවෙක්ගේ වැඩක්. ඌ ළග ඩීලිවරි කරන උන් 4ක් ඉන්න්වා. ෂොප් එකේ බඩුයි , ඩිලිවරිවලට ලැබෙන අනිත් පාර්සල් සමහර වෙලාවට හරියට බෙදන්නෙ නැ. කස්ටමස්ලගෙන් සමහර වෙලාවට කම්ප්ලේන් එනවලු. ඩිලිවරි කරන උන්ගෙන් ඇහුවම ගෙදර හිටියේ නෑ, ගෙට්ටුව වහලා වගේ බොරු කතා කියනවලු. මුන් ඉන්න තැන බලාගන්න ක්‍රමයක් නැද්ද? ඉස්සර තිබුන සිම්වලට ඇක්ටිව් කරන ක්‍රම දැන් වැඩ කරන්නෙ නැද්ද බන්? සල්ලි ගෙවලා පාවිච්චි කරන ක්‍රමයක් උනත් කමක් නෑ කිව්වා. උඅබලා දන්න මුන්ට හොරෙන් ඇක්ටිව් කරලා දෙන්නපුලුවන් ඇප් එකක් , සර්විස් එකක් තියනව නම් කියපල්ලා
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,545
    15,112
    113
    New Zealand
    dialog eke ohoma service ekak thibba neda ?
    කෙල්ලො කොල්ලො ඉන්න තැන හොයා ගන්න ක්‍රමගොඩක් තිබුනා. ඒවාදැන් වැඩ කරන්නෙ නැනෙ. ඒක තිබුන නම් මාසෙටම රු 100-150 වගේ කැපෙන්නේ
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,726
    10,218
    113
    ගෙදර වහලා තිබුනා නම් , වහපු ගෙදර ළඟ ඉඳන් සෙල්ෆි එකක් ගහන්න කියපන් හොඳට ගෙදර පේන විදියට , එතකොට කස්ටමට පෙන්නන්න පුළුවන් නේ . හරිම සරල වැඩ නේ බන්
     
    • Like
    Reactions: Mahesh Wanasinghe

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,818
    113
    ලොකේෂන් එක ට්‍රැක් කර ගන්න ක්‍රමයක් නැද්ද බන්? මේක මගේ යාලුවෙක්ගේ වැඩක්. ඌ ළග ඩීලිවරි කරන උන් 4ක් ඉන්න්වා. ෂොප් එකේ බඩුයි , ඩිලිවරිවලට ලැබෙන අනිත් පාර්සල් සමහර වෙලාවට හරියට බෙදන්නෙ නැ. කස්ටමස්ලගෙන් සමහර වෙලාවට කම්ප්ලේන් එනවලු. ඩිලිවරි කරන උන්ගෙන් ඇහුවම ගෙදර හිටියේ නෑ, ගෙට්ටුව වහලා වගේ බොරු කතා කියනවලු. මුන් ඉන්න තැන බලාගන්න ක්‍රමයක් නැද්ද? ඉස්සර තිබුන සිම්වලට ඇක්ටිව් කරන ක්‍රම දැන් වැඩ කරන්නෙ නැද්ද බන්? සල්ලි ගෙවලා පාවිච්චි කරන ක්‍රමයක් උනත් කමක් නෑ කිව්වා. උඅබලා දන්න මුන්ට හොරෙන් ඇක්ටිව් කරලා දෙන්නපුලුවන් ඇප් එකක් , සර්විස් එකක් තියනව නම් කියපල්ලා
    කියලම ට්‍රැක් කරන ඇප් එකක් දාපන්. හොරෙන් කරන්නෙ මොකටද? එක්කෝ කියපන් ගිය දුර එකතු කරලා ඒකට දීමනාවක් මොකක් හරි දෙන්නයි ට්‍රැක් කරන්නෙ කියලා.

    https://getcircuit.com/teams?utm_so...qwaA_yndViQrc0258Ea8eAbVyxCIwtFMaAm7oEALw_wcB

    meka balapan. mama nam try karala na
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,545
    15,112
    113
    New Zealand
    කියලම ට්‍රැක් කරන ඇප් එකක් දාපන්. හොරෙන් කරන්නෙ මොකටද? එක්කෝ කියපන් ගිය දුර එකතු කරලා ඒකට දීමනාවක් මොකක් හරි දෙන්නයි ට්‍රැක් කරන්නෙ කියලා.
    හොරට දාන්නෙ නැ බන්. කියලම තමයි දාන්නේ.

    WhatsApp location ශෙයා තමා දැනට පාවිච්චි කරන්නෙ.ඒකත් එච්චරම් සාර්ථක නෑ. කෝල් එද්දි, සිග් නල් අඩු වෙද්දි ලොකේෂන් එක හීටලා වගේ එකම තැන රැදිලා තියනව
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,818
    113
    හොරට දාන්නෙ නැ බන්. කියලම තමයි දාන්නේ.
    උඅබලා දන්න මුන්ට හොරෙන් ඇක්ටිව් කරලා දෙන්නපුලුවන් ඇප් එකක් , සර්විස් එකක් තියනව නම් කියපල්ලා
    Confused Joe Biden GIF by CBS News
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,454
    22,978
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    customer නැත්තම් එවෙලේම resheduled log එකක් ගහන්න ඇප් එකක් හදාගන්න sms gateway එකක් එක්ක. sms උඹටයි customerටයි යන්න. උඹට පුලුවන් randomly call කරල බලන්න එවෙලේම.
    bike වලට gps trackers set කරන්න පුලුවන්. gps tracking කරන companies තියේ. නැත්තම් alieexpress unit ගනත් හයි කරන්න.