ලොකේෂන් එක ට්රැක් කර ගන්න ක්රමයක් නැද්ද බන්? මේක මගේ යාලුවෙක්ගේ වැඩක්. ඌ ළග ඩීලිවරි කරන උන් 4ක් ඉන්න්වා. ෂොප් එකේ බඩුයි , ඩිලිවරිවලට ලැබෙන අනිත් පාර්සල් සමහර වෙලාවට හරියට බෙදන්නෙ නැ. කස්ටමස්ලගෙන් සමහර වෙලාවට කම්ප්ලේන් එනවලු. ඩිලිවරි කරන උන්ගෙන් ඇහුවම ගෙදර හිටියේ නෑ, ගෙට්ටුව වහලා වගේ බොරු කතා කියනවලු. මුන් ඉන්න තැන බලාගන්න ක්රමයක් නැද්ද? ඉස්සර තිබුන සිම්වලට ඇක්ටිව් කරන ක්රම දැන් වැඩ කරන්නෙ නැද්ද බන්? සල්ලි ගෙවලා පාවිච්චි කරන ක්රමයක් උනත් කමක් නෑ කිව්වා. උඅබලා දන්න මුන්ට හොරෙන් ඇක්ටිව් කරලා දෙන්නපුලුවන් ඇප් එකක් , සර්විස් එකක් තියනව නම් කියපල්ලා