Lockdown එකේ ජොබ් කරන තැන් වලින් මරන් කන්න හදනවාද?

dan chooti

Active member
  • ලන්කාවෙත් ප්‍රසිද්ද මල්ටිනැශනල් කම්පැනියක මාකටින් සම්බන්ද ජොබ් එකක් තියන්නේ.

    මේ ලොක්ඩවුන් එකේ පුදුම වදයක් දෙන්නේ.. හැමදම උදේ පටන් ගත්තම රැ වෙනකන් එකේක ඔන්ලයින් ට්‍රෙනින් , මීටින් මාරුවෙන් මාරුවට. සෙනසුරාදා ඉරිදා පෝය කියල නැ....... සාමාන්යෙන් සෙනසුරාදා ඉරිදා නිවඩු

    බිස්නස් එකත් බලාපොරොත්තු වෙනවා උපරිමේම මේ දවස් වලත්.... යකො සැලරි එකක් ගෙවනවා කියලා මෙහෙම කරන එක පට්ටම අවුල්...මහ එවුන්ට පිස්සු හැදිලා වගෙ දගලන්නේ...

    වර්ක් ෆ්‍රොම් හෝම් හැම ඒකාටම එක වගේ නැ
    අපිටම කෙලවන්න දෙයියනේ කියල හැම නෙට්වර්ක් එකක්ම පට්ටම ස්ලෝ

    අපි පඩියක් ගන්න මහන්සි වෙන්න ඕනේ නිකන් සල්ලි හොයන්න බැ.... ඒත් මේක කියාගන්න බැරි වදයක් හිතටයි ඇගටයි ඔක්කොටම.
    හැම දේම නෙගෙටිව් බලනවවත් හිතනවවත් නෙවෙයි.

    උබලටත් එහෙමද?
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,159
    10,018
    113
    අපි කරන Outsource Company බරගානකින් හැමදාම Complain Network අවුල් කියලා. Network Slow එකට අපි මොනවා කරන්නද.කොච්චර Explain කලත් හුගක් හුත්තන්නට තේරෙන්නෙ නෑ. WFH වැඩ වැඩිවෙලා තියෙන්නේ.
     
    • Like
    Reactions: dan chooti

    fkguy

    Well-known member
  • Apr 19, 2018
    680
    448
    63
    ඒ උණාට මේ වෙලාවෙ ජොබ් නැති කර ගන්න එපා බන්. ජොබ් නැති වෙලා කන කට්ට අපිනෙ දන්නෙ
     
    pittarox

    Well-known member
  • Jan 27, 2009
    777
    672
    93
    ලන්කාවෙත් ප්‍රසිද්ද මල්ටිනැශනල් කම්පැනියක මාකටින් සම්බන්ද ජොබ් එකක් තියන්නේ.

    මේ ලොක්ඩවුන් එකේ පුදුම වදයක් දෙන්නේ.. හැමදම උදේ පටන් ගත්තම රැ වෙනකන් එකේක ඔන්ලයින් ට්‍රෙනින් , මීටින් මාරුවෙන් මාරුවට. සෙනසුරාදා ඉරිදා පෝය කියල නැ....... සාමාන්යෙන් සෙනසුරාදා ඉරිදා නිවඩු

    බිස්නස් එකත් බලාපොරොත්තු වෙනවා උපරිමේම මේ දවස් වලත්.... යකො සැලරි එකක් ගෙවනවා කියලා මෙහෙම කරන එක පට්ටම අවුල්...මහ එවුන්ට පිස්සු හැදිලා වගෙ දගලන්නේ...

    වර්ක් ෆ්‍රොම් හෝම් හැම ඒකාටම එක වගේ නැ
    අපිටම කෙලවන්න දෙයියනේ කියල හැම නෙට්වර්ක් එකක්ම පට්ටම ස්ලෝ

    අපි පඩියක් ගන්න මහන්සි වෙන්න ඕනේ නිකන් සල්ලි හොයන්න බැ.... ඒත් මේක කියාගන්න බැරි වදයක් හිතටයි ඇගටයි ඔක්කොටම.
    හැම දේම නෙගෙටිව් බලනවවත් හිතනවවත් නෙවෙයි.

    උබලටත් එහෙමද?
    mahansi wela wada karanna bari nam as weyan ponnyo nikan boruwata nahenn adannee natuwa
     
    • Like
    Reactions: dan chooti

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,174
    4,432
    113
    ලන්කාවෙත් ප්‍රසිද්ද මල්ටිනැශනල් කම්පැනියක මාකටින් සම්බන්ද ජොබ් එකක් තියන්නේ.

    මේ ලොක්ඩවුන් එකේ පුදුම වදයක් දෙන්නේ.. හැමදම උදේ පටන් ගත්තම රැ වෙනකන් එකේක ඔන්ලයින් ට්‍රෙනින් , මීටින් මාරුවෙන් මාරුවට. සෙනසුරාදා ඉරිදා පෝය කියල නැ....... සාමාන්යෙන් සෙනසුරාදා ඉරිදා නිවඩු

    බිස්නස් එකත් බලාපොරොත්තු වෙනවා උපරිමේම මේ දවස් වලත්.... යකො සැලරි එකක් ගෙවනවා කියලා මෙහෙම කරන එක පට්ටම අවුල්...මහ එවුන්ට පිස්සු හැදිලා වගෙ දගලන්නේ...

    වර්ක් ෆ්‍රොම් හෝම් හැම ඒකාටම එක වගේ නැ
    අපිටම කෙලවන්න දෙයියනේ කියල හැම නෙට්වර්ක් එකක්ම පට්ටම ස්ලෝ

    අපි පඩියක් ගන්න මහන්සි වෙන්න ඕනේ නිකන් සල්ලි හොයන්න බැ.... ඒත් මේක කියාගන්න බැරි වදයක් හිතටයි ඇගටයි ඔක්කොටම.
    හැම දේම නෙගෙටිව් බලනවවත් හිතනවවත් නෙවෙයි.

    උබලටත් එහෙමද?
    ඔකේ දෙපැත්තක් තියනවා සහෝදරයා ..උබට උඩ ඉන්න මැනේජ්මට් එක බෝර්ඩ් එකට උත්තරදෙන්න ඕනේ MD ඉන්වෙස්ට්රස්ලට උත්තරදෙන්න ඕනේ බැන්ක්ස් වලට උත්තර දෙන්න ඕනේ ඒවා කෙලින් උත්තර වෙන්නත් ඕනේ ..කම්පැනියක උඩට යන්න යන්න ප්‍රෙෂර් එක වැඩිවෙනවා බන් ..කවද හරි තේරේවි උබලට
     
    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    අපි wfh වැඩ කරත් ෆුල් සැලරි එකෙන් බාගයයි දෙන්නෙ බන් එක නිසා මම ෆුල් ටයිම් වැඩ කරන්නෙත් නැහැ
     
    • Like
    Reactions: dan chooti

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    WFH karanna giyama welawak kalawak nathi wenwa thamai
    Ape company eka dan nam shaped
    Dawasak ara dawasak wadata yanne
    Namuth last year eka para curfew dammama lasthi wela hitiye na
    Maara wathayak wune, Udeta Dawalta Poya, Sunday, hama welema call enawa
     
    • Like
    Reactions: dan chooti

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ලන්කාවෙත් ප්‍රසිද්ද මල්ටිනැශනල් කම්පැනියක මාකටින් සම්බන්ද ජොබ් එකක් තියන්නේ.

    මේ ලොක්ඩවුන් එකේ පුදුම වදයක් දෙන්නේ.. හැමදම උදේ පටන් ගත්තම රැ වෙනකන් එකේක ඔන්ලයින් ට්‍රෙනින් , මීටින් මාරුවෙන් මාරුවට. සෙනසුරාදා ඉරිදා පෝය කියල නැ....... සාමාන්යෙන් සෙනසුරාදා ඉරිදා නිවඩු

    බිස්නස් එකත් බලාපොරොත්තු වෙනවා උපරිමේම මේ දවස් වලත්.... යකො සැලරි එකක් ගෙවනවා කියලා මෙහෙම කරන එක පට්ටම අවුල්...මහ එවුන්ට පිස්සු හැදිලා වගෙ දගලන්නේ...

    වර්ක් ෆ්‍රොම් හෝම් හැම ඒකාටම එක වගේ නැ
    අපිටම කෙලවන්න දෙයියනේ කියල හැම නෙට්වර්ක් එකක්ම පට්ටම ස්ලෝ

    අපි පඩියක් ගන්න මහන්සි වෙන්න ඕනේ නිකන් සල්ලි හොයන්න බැ.... ඒත් මේක කියාගන්න බැරි වදයක් හිතටයි ඇගටයි ඔක්කොටම.
    හැම දේම නෙගෙටිව් බලනවවත් හිතනවවත් නෙවෙයි.

    උබලටත් එහෙමද?

    තොපි ගෙදරට වෙලත් ඉදල පඩිත් අරන් තව නිකනුත් ඉන්නද දගලන්නේ .. අස් වෙලා පලයන් ..
     
    • Like
    Reactions: dan chooti

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,304
    2,920
    113
    ලන්කාවෙත් ප්‍රසිද්ද මල්ටිනැශනල් කම්පැනියක මාකටින් සම්බන්ද ජොබ් එකක් තියන්නේ.

    මේ ලොක්ඩවුන් එකේ පුදුම වදයක් දෙන්නේ.. හැමදම උදේ පටන් ගත්තම රැ වෙනකන් එකේක ඔන්ලයින් ට්‍රෙනින් , මීටින් මාරුවෙන් මාරුවට. සෙනසුරාදා ඉරිදා පෝය කියල නැ....... සාමාන්යෙන් සෙනසුරාදා ඉරිදා නිවඩු

    බිස්නස් එකත් බලාපොරොත්තු වෙනවා උපරිමේම මේ දවස් වලත්.... යකො සැලරි එකක් ගෙවනවා කියලා මෙහෙම කරන එක පට්ටම අවුල්...මහ එවුන්ට පිස්සු හැදිලා වගෙ දගලන්නේ...

    වර්ක් ෆ්‍රොම් හෝම් හැම ඒකාටම එක වගේ නැ
    අපිටම කෙලවන්න දෙයියනේ කියල හැම නෙට්වර්ක් එකක්ම පට්ටම ස්ලෝ

    අපි පඩියක් ගන්න මහන්සි වෙන්න ඕනේ නිකන් සල්ලි හොයන්න බැ.... ඒත් මේක කියාගන්න බැරි වදයක් හිතටයි ඇගටයි ඔක්කොටම.
    හැම දේම නෙගෙටිව් බලනවවත් හිතනවවත් නෙවෙයි.

    උබලටත් එහෙමද?
    WFH walata special rule ekak na. ekata apply wenneth dan thiyana labour law ekama thamai.
    e nisa poya dawasaka meeting ekak dammath ekata yana welawa anuwa half day or full day payment karanna ona. eka mathak karala diyan, ethakota ayyala patas gale silent wenawa.

    mata eka parak ohoma mage off days wala meetings dala mata yaka nagala kiwwa kiwillath aye eka meeting ekakatawath enneth na, mage off dawase company eke ceo meeting dammath mage ballawath enneth na, enne na kiyala mata deciplinary action ganna awoth mata e dawas walata hari yanna pay karapan nathnam set ekawama labour courts aran gihilla nawathinne kiyala.

    edayin passe mama company eken ayin wenakalma ape team ekata meeting ekak danawa nam damme mage working days wala witharai :lol:
     
    • Love
    Reactions: dan chooti