LockerZ කියන්නෙ points earn කරලා ඒ points redeem කරලා තෑගි දිනාගන්න පුළුවන් ක්රමයක්.කරන්න තියෙන්නෙ හැමදාම LockerZ website එකට log වෙලා ඒකෙ අහල තියෙන ප්රශ්ණයකට උත්තර දෙන්න විතරයි. කියන්නෙ SCAM එකක් නෙමෙයි. මේකෙන් තෑගි ලැබුණු අය ලංකාවෙත් ඉන්නවා. Canada & USA වල හරිම ජනප්රිය site එකක්. LockerZ website එකට join වෙන්න නම් ...දැනට ඉන්න කෙනෙකුගෙන් invitation එකක් ලබාගන්න ඕනා. ඉතින් කැමති කෙනෙක් ඉන්නවා නම් මට e-mail කරන්න.