~~ LOCKERZ June Redemption - ලෑස්ති වෙමු නේද ~~

weerasinghe

Well-known member
  • Aug 15, 2007
    2,530
    94
    48
    Galgamuwa
    මේ පාර ඔන්න ටිකක් වාසි පොටක් තියෙන්නේ
    Lockerz වලට අවුරුද්දක් පිරීම නිමිත්තෙන් ඒ කට්ටිය සෑහෙන්න Pointz අඩු කරලා
    ඉතින් මේ පාරත් මොනා හරි කොටා ගන්න පුලුවන් වෙයිද කියලා බලමු නේද...
    හෙට ඉඳන් Night Duty කරන්න තමයි වෙන්නේ..
    ඉතින් ඔක්කොම කට්ටිය මෙතනට සෙට් වෙලා චැට් එකක් දාගෙන Night එක අදිමු.. :rofl::rofl:

    මේන්න මං ගානෙ පොඩි ටිප්ස් ටිකක් :rofl::rofl:

    Tip 01


    මං නම් මේ පාර Form එක Fill කරන්නේ Roboform වලින් වැඩේ පට්ට ලේසී
    ඉන්න මන් දන්නෙ නැති අයට කියාදෙන්නම් :)

    මුලින්ම Roboform මෙතනින් Download කරගන්න
    මේක Freeware එකක්..බයවෙන්න එපා වයිරස් නෑ..ටෙස්ට් කරල තියෙන්නෙ.. :rolleyes:



    ඊට පස්සෙ Install කරන්න
    Install කරද්දි මෙන්න මේක Tic කරන්න අමතක කරන්න එපා

    install-roboform-step2-small.jpg


    Normal Software එකක් install කරනවා install වගෙ කරගන්න

    ඊට පස්සෙ System Tray එකට කොලපාට Icon එකක් එයි
    ඒ වගේම Firefox එකෙත් වෙනම bar එකක පෙන්නයි icons ටික

    දැන් මේ Video එකේ තියෙන විදියට තමන්ගෙ Personal Data Roboform එකේ Identity එකක් විදියට Save කරගන්න

    roboform-free-password-manager.png




    දැන් හරි...ඕනම Form එකක ගිහින් මේ Identity tab එක එබුව ගමන් form එක Auto fill වෙනව
    ඉතින් මේ ක්‍රමෙන් Lockerz වල form එක fill කරන්න යන වෙලාව ඉතිරි කරගන්න පුලුවන්

    Tip 02

    මේ පාර browser එක වැඩිය refresh කරන්න යන්න එපා
    ගිය පාර browser එක ගොඩක් refresh කරපු කට්ටියව කරලා තියෙනවා bots use කල කියලා හිතල
    මන් මේක Indian Forum එකක දැක්කෙ :nerd:

    Tip 03

    වෙලාවක් දුන්නොත් එහෙම මෙන්න මේකෙන් වෙලාවත් හදාගන්න SL time එකට

    Code:
    http://www.timezoneconverter.com/cgi-bin/tzc.tzc

    මෙදා පාර වත් අපේ කාට හරි Electronic Item එකක් redeem කරගන්න පුලුවන් වෙන්න කියලා මන් ප්‍රාර්තනා කරනවා
    හැමෝටම සුබ පැතුම් !!! :D



    Thawama Neee Neee